1. chathurachami

    තරු_තනන_කම්හලක්!

    එල...TFS....!!!
  2. chathurachami

    Toyota Harrier

    මේවගේ තෙල් නම් වැඩ කරන්නේ නෑ නේ බං? අලුත් rav4 වලත් තෙල් වැඩ කරනවා හොරයි.
  3. chathurachami

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

    1720003.5 කියන්නේ වාහනේ පරණ නිසා වාහනේ තක්සේරු වටිනාකම, ඔය මුදලට තමයි වාහනේ බදු හදන්නේ. ඕක බදු හොයද්දි එක අතරමැදි පියවරක්. නැතුව ගෙවන්න ඕනා ගානක් නෙවෙයි මචං.
  4. chathurachami

    Import Japan vehicle to Sri Lanka - ජපන් වාහනයක් ගෙන්වමු

    පටලවාගන්න එපා බොලේ, 45 කියන්නේ සම්පුර්ණ ගාන. නැතුව පර්මිට් එකේ ගාන නෙවෙයි නේ?
  5. chathurachami

    ඔන්න වාහනේ ආව

    මේක එඩිට් කරන්න බෑ නේ බොලේ? :confused::confused: මෙහෙමයි, ඔන්න තවත් විස්තර ටිකක් එක්ක හරියට දාන්නම්, කලබලේට දැම්මට මොකද දැන් මටවත් තේරෙන්නේ නෑ මොකක්ද කියල.:D:D වාහනේ specs- Mitsubishi RVR/ASX/Outlander Sport 1800CC MIVEC+ CVT Tiptronic gear box(can simulate up to 6 forward manual gears or can...
  6. chathurachami

    ඔන්න වාහනේ ආව

    හැමෝටම බොහොම ස්තුතියි.... :yes::yes: ගණන් නම් දන්නේ නෑ මචං...
  7. chathurachami

    ඔන්න වාහනේ ආව

    Mitsubishi RVR/ASX/Outlander Sport 1800CC MIVEC+Tiptronic පර්මිට් එක ලක්ෂ 12 + සම්පුර්ණ වටිනාකම ලක්ෂ 46 = ලක්ෂ 58 වාහන නියෝජිතයන්ගේ මිල ලක්ෂ 88 යි ගෙවන ලද තීරු බදු = ලක්ෂ 19 යි පර්මිට් එක මගින් ඉවත් කරන ලද තීරු බදු මුදල = ලක්ෂ 35 යි වාහන නිෂ්පාදකයා යෝජිත වාහනයේ වටිනාකම (සියල බදු රහිතව)= යෙන්...
  8. chathurachami

    බෞද්ධයන්ට සිංහල අවුරුද්ද ගැලපේද ..?

    :yes::yes::yes::yes: අවුරුද්ද අපි සමරන්නේ අලුත් වී ගෙට අරගෙන ඒ වෙනුවෙන්. ලංකාව කෘෂිකාර්මික රටක් කියල මතක කරලා දෙන්න වෙලා මම හිතන්නේ? නැත්නම් මේ ප්‍රශ්නේ අහන්නේ නැහැ. කියන්න නම් දේවල් ගොඩක් තියනවා. ඒක සංස්කෘතික අංගයක්. බුදු දහම සමග පටලවගන්න එපා. එහෙනම් ඔය ලෝකේ පෙරලන්න බුදු දහම ගැන තර්ක විතර්ක...
  9. chathurachami

    රේගුවෙන් නිදහස් අරගන්න මට ඕනි වෙන ඩොකියු&#351

    ලේසිම වැඩේ කස්ටම් ක්ලියරින් ඒජන්ට් කෙනෙක් ලවා ඕක කරගන්න එක. YMBA එකේ ඕන තරම් ඉන්නවා.
  10. chathurachami

    ජාතික තොටිල්ල..

    ජාතික තොටිල්ල.. 1. මුනි සිරිපා සිඹිමින්නේ සමනොළ ගිරි පෙදෙසින්නේ මඳ සුළඟයි මේ එන්නේ මගේ පුතා නිඳියන්නේ 2. නිදහස මහ මුහදක් වේ එහි උල්පත පුත නුඹ වේ ඒ බව සිහිකොට මෙලොවේ යුතුකම ඉටු කළ යුතු වේ 3. විජය තුමා තම්මැන්නේ පිරිවර සෙන් සමගින්නේ සිටි සැටි දැන් සිහිවෙන්නේ මගේ පුතා නැළවෙන්නේ 4. දෙන දිවි මුත්...
  11. chathurachami

    Tintin in Hambanthota

    එල...!! රේප්+5
  12. chathurachami

    NDT අය කව්ද ඉන්නේ?

    පුටුවේ වැඩි වෙලා ඉඳල නම් පඩි ගන්න අමාරුයි. කොහොමත් තාක්ෂණ ඩිප්ලෝමාවක් එක්ක. DSI, Loadstar, MAS, වගේ රබර් සම්බන්ද දේවල් තමයි වැඩිපුර ජොබ් තියන්නේ.
  13. chathurachami

    NDT අය කව්ද ඉන්නේ?

    NDT ගැන නම් අමුතුවෙන් කියන්න ඕන නෑ. ඕනනම් Polymer ගැන නම් මම කියන්නම්. යන නොයන එක තමන්ගේ කැමැත්ත. හැබැයි මොන සිරිමත් ගියත් තෙල කෑවම ඉන්ජෝ එක්ක ඇරගන්න රෙද්ද උස්සගෙන යන්නේ.
  14. chathurachami

    We Go SriLanka - The Movie Released

    bump..!! TFS Rep+5
  15. chathurachami

    ලංකාවේ මුස්ලිම් ජනයාට බලපැවැත්වෙන නීතිය

    මොනවා කරන්නද බං, අර ගැමුණු කුමාරය වගේ අපිටත් වෙලා තියන්නේ වකුටු වෙලා බලාගෙන ඉන්න තමයි. මේවා කිව්වම අපි ජාතිවාදී....!!!:no::no::no:
  16. chathurachami

    මොනවද මේ වාහන පර්මිට්?

    ඔව් බං, එක පාරයි පුළුවන්. හැම හාමුදුරු නමටම ඕවා ලැබෙන්නේ නෑ බං, එක එක තනතුරු තියන හිමිවරුන්ට විතරයි ලැබෙන්නේ.

    No contents