:rofl::rofl::rofl::rofl::rofl:
මේ එකක්වත් Promod එකට සම්බන්ද නෑ නේ බං?
Promod එක සාමාන්‍ය modernwarfare mod එකේ තියන bug එහෙම හදල කාටත් අසාධාරණයක් නොවෙන විදියට හදපු mod එකක්. ඒකෙ ඔය juggernut, last stand, rocket වගේ perks, mass destruction weapons(LMG) වගේ ඒවා අයින් කරලා හදල තියන්නේ(weapon...