1. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    මම ඇකඩමික් සීන් එකේ නෑ... හිතලුවක් තමයි කියලා තියෙන්නේ... ඒකනේ මට හිතෙන විදිහට කියලා දාලා තියෙන්නේ... තව බැලුවොත් තේරෙයි ඌට කියලා තියනවා වෙන වැඩේ ගැන දන්න එකෙක්ගෙන් අහන්න කියලා... උබ දැන් ඇකඩමික් සීන් එකේද ඉන්නේ??? PhD ගත්තද??? නැත්නම් කරන ගමන්ද??? එහෙමත් නැත්නම් ඊලග මාසේ යන්න ද ඉන්නේ???
  2. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    අනේ හුකේ... ඕක කියලා තියෙන්නෙ උබට නෙවෙයි... ගිහින් බලපන් පොතේ ගුරා කතාව කලින් කිව්වේ උබත් එක්ක මේකේ මරා ගන්න එකා... ඌට ගහපු හින්ට් උබ බාර ග්න්න එපා... මම ඉගන ගෙන නෑ... උබට දැන් PhD එකක් සෙට් වෙලාද තියෙන්නෙ මේ යුනි වලින්???
  3. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    ඒක තමයි මම කිව්වේ... එහෙම කියන උන්ගේ හීනමානය... උන් ඇත්ත දන්න හින්දා තමයි නැට්ට උස්සන් එන්නේ... මම කියන්නේ අනිත් උන් උන්ගේ ලෙවල් එකට වැටෙන්නේ නැතිව රෙස්පෙක්ට් පිට ඉන්න ඕන... උබට ත්‍රෙඩ් දාන්න පුලුවන්... මට රිප්ලයි කරන්න පුලුවන්... ඒක අවුල් වගේ නම් ත්‍රෙඩ් නොදා හිටපන්... මටත් උනේ ඒක... උබේ වැඩ...
  4. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    හරි මම ස්ලිට් කියමුකෝ... උබ කොහෙද???
  5. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    ගොඩක්ම සයන්ස් උන් තමයි යන්නෙ... මැත්ස් ෆිසික්ස් කියලා අඩුවක් නෑ... මම හිතන්නේ මෙහේ කෙමිස්ට්‍රි ස්පෙශල් කරන උන් අඩු ඇති ඒකයි කරන කරන එකා යනවා කියලා පේන්නේ... වීසා ගැන නම් නොදනී... යූටියුබ් එකේ පරිප්පු පොඩ්කාස්ට් කියලා එකක් කරනවා US වල PhD කරන සෙට් එකක්... උන්ගේ පොඩ්කාස්ට් එකක් තිබ්බා ඕවා ගැන...
  6. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    මමද පොන්නයෝ පැත්තෙන් දෙන්නේ??? ඌයි මමයි ඩිරෙක්ට් කතා කරගත්තා... තෝනේ අමල් බිසෝ වගේ ඇවිල්ලා පැත්තෙන් දෙන්නේ... අරූ හොදයි තව... ඌ උගේ අදහසක් කියලා ඒකට විරුද්ද අදහස් එක්ක තර්ක කරනවා... මේ කොහෙවත් ඉන්න තාම AL වත් කරලා නැති මල් සොන්නයෙක් ජනේලෙන් දෙනවා...
  7. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    ඌ දාපු ත්‍රෙඩ් එකට රිප්ලයි කරන්න මට අයිතියක් තියනවා... ඒ මොනාද කියලා මෙතන කියන්න ඕන කමක් නෑ මට... ඔක්කොමත් හරි උගෙයි මගෙයි කාතාවට උබ මොකද පැත්තෙන් දෙන්නේ???
  8. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    උබ ඔහොම PhD කරන්න තරම් ඇකඩමික් ගොඩ දාගත්ත එකෙක් නම්, මොනවද බං ෆෝරම් වල ව'ද ගෑනු වගේ එක එකා එක්ක පැටලෙන්නේ??? ෆුල් රෙස්පෙක්ට් පිට හිටපන්කෝ... එහෙම ගොඩ දාගන්නේ නැතිව යන්තමට ශේප් කරගන්න එකෙක් නම්, ලැජ්ජ නැද්ද බං අනිත් උන් කරපු වැඩ පෙන්න පෙන්න පොර ටෝක් දෙන්න??? ඔය යුනි වල ඉන්න ඩීසන්ට් උන්ටත් එක්ක...
  9. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    පුලුවන්නම් ලොකු දෙයක්... දැන් උබ මෙතන මැරෙන්න හදන්නේ උබ රජයේ යුනි එකකින් ඩිග්‍රී එක කරලා ෆස්ට් ක්ලාස් අරන් PhD එකට් USA යනවද???
  10. ttj

    රජයේ කැම්පස් එකකට යන්න කියන්නේ මෙන්න මේකයි..!

    රජයේ කැම්පස් යන uඋන් ඒකට ගිහින් ඉගනගයි... ප්‍රයිවට් යන උන් ඒවට ගිහින් ඉගන ගයි.. ෆස්ට් ක්ලාස් දාන උන් PhD කරලා පොතේ ගුරාලා වෙයි... අනිත් උන් ආතල් එකේ ඉදලා යන්තම් ගොඩ ගිහින් ජොබ් කරලා හෙන ප්‍රැක්ටිකල් පොරවල් වෙයි... උබලා අනිත් උන්ගේ කිල්ලෝට වල හුනු හොයන්නේ නැතිව තමන්ගේ වැඩක් බලගනිල්ලා...
  11. ttj

    S&P දර්ශකය ලංකාව SD සිට CCC+ දක්වා ඉහළ දමයි-2025 Sep

    ලපයගේ පාණ්ඩුව මාස හයෙන් වැටිලා සනිල් සෑර් ආයේ ජනාදිපති උන හින්දා අපිට පුලුවන් උනා මේ ජයක්ග්‍රහනය ගන්න... තැන්ක්යූ සෑර්...
  12. ttj

    X Files

  13. ttj

    Presidential Election 2029

    මෙහෙම නම් ප්‍රසිද්දියේ පේන පෝල් දාන එකට තරයේ විරද්දයි... අධි සුවාදීන බයියෝ කොහොමද සුවාදීන පතිවත ආරක්සා කරගෙන රනිල් සෑර්ට චන්දය දෙන්නේ...
  14. ttj

    Presidential Election 2029

    අරගලයේ අපේ ජනපති රනිල් :love::love::love:
  15. ttj

    ආස්මි අක්කගෙ බුරිය විදපු වීඩියෝ එක..

    පිට ලැල්ලකට කොන්ක්‍රීට් ඇණයක් ගහන වීඩියෝ එකක් දාලා මොකද?
  16. ttj

    ට්‍රම්පච්චි H-1B වීසා වලට ශොට් එක දුන්න වගේ

    ඇමෙරිකාව කෙලෝ ගන්න තැන...
  17. ttj

    උබල කසාද බැන්ද හේතුව...

    අලුගුත්තේරු මරි මෝල් ගොං තකතීරු මෝඩ මන්දමානසික බූරුකම හින්දා තමයි බැන්දේ...
  18. ttj

    මම සීයා නැති වෙලා සතියක් ඉස්කෝලෙ ගියේ නෑ

    උගේ තාත්තා ඌව හොදට හදලා තියනවා... හොටු පෙර පෙර අඬ අඬා ඉන්නේ නැතිව උගේ ටාර්ගට් එකට යන්න කරන්න ඕන දේ කරන්න තරම් ඌට මොලේ තියනවා... මිනිහෙක් මැරුණට පස්සේ මොනවා කරන්නද??? ඉන්න කාලේ හොදින් සැළකුවා නම් එච්චරයි... උගේ ගෙදර උණුත් හිත හයිය ඇති... ඒවා ඉතින් එක එකා හැටියට වෙනස් වෙනවා... ලංකාවේ දැන්...
  19. ttj

    දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

    උන්ට කැම්පේන් කරන්න සල්ලි වියදම් කරන වෙලාවේ සීයට තියෙන්නේ පත්තයෝ ටිකක් අරන් හදා ගන්න...
  20. ttj

    දැන් රට යන විදිහ හොදයිද නරකයිද කියමු බලන්න

    මළ හත්තිලව්වක් වෙලා නේ... කොහේ හිටපු ජෙප්පෝ ටිකක්ද මේ... මුන් හොර ඡන්ද දාලනේ...

    No contents