හොරා කන්න වෙන්න ඇති...
වත්කම් ඔක්කොම දාලද තියෙන්නේ කියලා බලලා, ඒවට හරියන ආදායම් තියනවාද බලලා, ආදායම් වලට හරි යන්න ටැක්ස් ගෙව්වද බලලා අවුලක් තිබ්බොත් නඩු දාලා හිරේ දාන්න ඕන...
මූ දැන් ආණ්ඩුවේ හින්දා හරියට පරීක්ෂණ කරයිද කියලා ෂුවර් නැති හින්දා ඊළඟට එන වෙන පක්ෂේක ආණ්ඩුවක් අනිවා පරීක්ෂණ කරන්න...