මචන්ලා දැන් ටීම් වීවර් වලින් ලයිසන් නැතිව ගොඩ වෙලාවක් ඔන්ලයින් වෙන මැෂින් එකකට කනෙක්ට් වෙලා ඉන්න දෙන්නේ නෑ. මේකට මොකද කරන්න ඔනා දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් කියපල්ලකො. අනාත වෙලා ඉන්නේ. අද ඉදල තමා කෙස් එක.
අප් හැම පීසී එකකම කේස් එක තියෙනව. Reg Edit එකෙන් මොනා හරි කරන්න පුලුවන්ද.
එක පාරක්නම් මන් Reg Edit එකෙන් කරල බැලුව වැඩේ හරිගියා නමුත් මේ පාරනම් දරුණුවටම Version එක Update කරල වගේ..
දන්න වැඩ්ඩෙක් ඉන්නවනම් උදවුවක් දීපල්ලා.
වෙන Online Connect වෙන Software තියෙනව එවලින් Team Viewer, LogMein වගේ පහසුවෙන PC Control කරන්න බෑ.

..umbata clientlata dawasata godak parak logwenonam salli dila gann wey pute lison ekak
..