විමලෙටත් හොදටෝම රිදිල
විපක්ෂ නායකතුමා පෞද්ගලික උපකාරක පන්ති වෙත ගොස් නංගි මල්ලි කියා එහි දූ දරුවන් අමතමින්, වෙළඳ පොළවල් වෙත ගොස් පාරිභෝගික ජනතාවගේ බඩ අතගාමින් ළඟ එන ජාතික මැතිවරණයන් සඳහා ඡන්ද එකතු කිරීමේ ව්‍යාපාරයක නිරත වී සිටින බව ඉදිකිරීම්, ඉංජිනේරු සේවා, නිවාස හා පොදු පහසුකම් අමාත්‍ය...