1. G

    Kotahena Bus Help

    මචන්ලා මට කොටහේනේ තියන DIMO Head Office එකට යන්න වෙලා තියනවා. ඉතින් ඒකට යන්න ලේසි 1.කඩුවෙල ඉදන් 143 (Pettah-Kaduwela) හෝ 148 (Pettah-Labugama) එකෙන් කොටහේනට යන එකද? 2. එහෙම නැත්නම් මහරගමින් 112 (Kotahena-Maharagama) න් කොටහේනට යන එකද ? 3. මහරගමින් හෝ කඩුවෙලින් යා හැකි මීට වඩා ලේසි bus...
  2. G

    How to go to University of Kelaniya

    මචන්ලා මට හෙට ගාල්ලේ ඉදන් කැළණි කැම්පස් එකට යන්න වෙලා තියනවා. මොකක්ද ලේසිම ක්‍රමය. 1. By Train Galle to Colombo (train), Colombo to Kelaniya (train). Kelaniya to University (bus) 2. By Bus Galle-Maharagama (Expressway-bus) Maharagama to University (Don't know bus route) 3. By Bus...
  3. G

    You tube Downloading

    මචන්ලා, You tube එකේ තියන Video, Download කරගන්න පුළුවන් ලේසිම විදිය මොකක්ද?
  4. G

    PDF Help

    මචන්ලා මම document එකක් scan කරලා pdf format එකෙන් save කරගෙන ගෙදර ගෙනාවා. දැන් මට මේකේ තියන සමහර කොටස් copy කරලා ඒවා word document එකකට දාගන්න ඕන වෙලා තියනවා. එත් මචන්ලා ඒ pdf dogument එකෙන් copy කරන්න බෑනේ. අනික online pdf converter එකකින් pdf document එක MS word document එකක් විදියට convert...
  5. G

    Maths Help

    මචන්ලා මෙන්න මේ ගානේ a වල අගය සොයාගන්නේ කොහොමද ? Scientific Cal:එකෙන් තද කරන්න ඕන විදියත් පුළුවන් නම් කියනවද ? ලොකු උදවුවක්, දන්නේ නැත්නම් Bump එකක්වත් දාමු නේ. log e a = -0.6620 a ??????
  6. G

    PW Help

    මචන්ලා මම කාලේක ඉදන් EK ඉන්නවා. එත් බොහෝවිට account එකෙන් ලොග් වෙන්නේ නැතිව තමා EK ආවේ. දැන් මට මුල් Account එකේ PW අමතකයිනෙ. මොකද කරන්නේ ??????:confused::confused:

    No contents