1. G

    තොපි වට්ටක්කා කන්න ආසද?

    වචන පාවිච්චි කරද්දී සංයමයක් තියාගන්න. නැහැදිච්ච කම ප්‍රදර්ශනය කරන්නේ නැතුව. මම පැහැදිලි කරගැනීම් කිහිපයකට එයාගේ green house වල Photo ටිකක්ගෙන්වා ගත්ත. දැකපු සුපිරිම ගනයේ green house එකක්. කි බෝර්ඩ් එකෙන් කුණුහරුප ටයිප් කරනවට වඩා සැහෙන ලොකු දෙයක් ඒ මිනිස්සු රටට ලෝකෙට කරනවා. (පර්මිෂන් ලැබෙනවා...
  2. G

    Nissan Leaf Battery (HELP)

    ඇහුවේ නම් නෑ, ඒත් එකේ post චෙක් කරාම බැටරි විකිනීමට අදාළ ඒවා තිබ්බේ ටිකයි. ඒවත් පරණ ඒවා & හොරෙක්ගෙ එකක්.
  3. G

    Nissan Leaf Battery (HELP)

    Nissan Leaf Battery එකක් මිලදී ගන්න පුළුවන් තැනක් තියනවද යාලුවනේ ???
  4. G

    Solar panel

    මචන් මෙන්න මේ ගෙවල් දෙකට අදාලව පැය 7ක් (4 PM - 11 PM ) සදහා solar දාන්න යන මිල (ඔයාගේ ) කියන්න pls. 1. House A = CFL බල්බ් 5+ Laptop 1 පමණයි 2. House B= CFL බල්බ් 4 + Fridge (200L) +Laptop 1
  5. G

    Solar panel

    අඩේ ඔයා මේ බිස්නස් එකට බැස්සද?? අපට ඩිස්කවුන්ට් නැද්ද බොස් ??
  6. G

    තොපි වට්ටක්කා කන්න ආසද?

    ග්‍රීන් හවුස් කරන්නේ කොහොමද පොහොර / කෘෂි රසායන නැතුව ???
  7. G

    වැඩිත් නැතිව නැතිව time එකට

    අපි time හදන් ගියාට පාරේ ට්‍රැෆික් වගේ වෙන අනන් මනං නිසා අවුල් යනවා.
  8. G

    රත්නපුරේ ඉඳන් සූරියකන්දට යන පාරේ

    මුලාශ්‍ර වල තියෙන්නේ දකුණු පළාතේ උසම තැන හිනිදුම් කන්ද කියල. නමුත් ඔබ සදහන් කල පරිදිම මටත් නෝට් වෙච්ච දෙයක් තමයි හේස් වත්ත තමයි දකුණු පළාතේ උසම තැන. එහි උස අඩි 3000 ඉක්මවා ගිය තැනක් තියනවා. (හිනිදුම් කන්දේ උසම තැන අඩි 2100 වගේ). ඔය ස්ථාන දෙකේම උසම තැන් ආසන්නයෙන් පළාත් මායිම් යනවා. ඒකාලේ මිනුම්...
  9. G

    නොදන්නා තැන් වල නැම !!!

    :lol::lol: ලංකාවේ ප්‍රධාන ගංගා 4ම කිඹුල්ලු වාර්තා වෙනවා. ඊට අමතරව නිල්වලා, ගිංගඟ, බෙන්තර, මාදු, බොල්ගොඩ වගේ ප්‍රසිද්ද ඒවා විශාල ගණනක කිඹුල්ලු ඉන්නවා.
  10. G

    නොදන්නා තැන් වල නැම !!!

    මොකක් හරි ලී දණ්ඩක් දිගු කරන්න. එහෙම නැත්නම් වෙලාවේ හදියට ශක්තිමත් කඹ කෑල්ලක්, අවටින් සොයාගන්නා ලද වැල් කැබැල්ලක් වැනි දෙයක් (හැබයි ඉතින් ගිලිච්ච කෙනාට පොඩ්ඩක් හරි සිහිය තිබුනොත් විතරයි ඕවයේ එල්ලිලා ගොඩට ගන්න පුළුවන් වෙන්නේ).
  11. G

    නොදන්නා තැන් වල නැම !!!

    ප්‍රධානම දේ දැන් ඉන්න එවුන්ට පරිසරය ගැන නිසි අවභෝධයක් නැති වීම. සාමාන්‍ය ජිවන පැවැත්මකට අදාළ මුලික දැනුම අධ්‍යාපන ක්‍රමය තුලින් හෝ එදිනෙදා ජීවිතය තුලින් රැස් කරගැනීමට හැකිවෙලා නෑ. ඒ නිසා ඉස්සර මිනිස්සු වගේ සුලියක්, වක්කලමක් අදුරගන්න හැකියාවක් දැන් ඉන්න බහුතරේකට නෑ. දිය ඇල්ලක පාමුල මොකද වෙන්නේ...
  12. G

    කලුවර ලී

    මේ කළුවර නෙමෙයි. මේ ඇෆ්රිකන් බ්ලැක්වුඩ්. අප්‍රිකා රටවල් කිහිපයක පමණයි තියෙන්නේ. මේක කළුවර වලට වඩා වටිනවා. ලංකා කළුවර (කළුවර ඉන්දියාවේද ඇත) ගස් වල අරටුව මෙච්චර නෑ. අරටු රටාවත් මෙහෙම නෙමෙයි.
  13. G

    අත්තික්කා පැල තිබේද?

    විස්තර PM කළා. ඒ විදියට වැඩේ කරගන්න බැරි උනොත් කියන්න. බීජ ටිකක් හරි මම post එකේ එවන්නම්. හැබයි බීජ වලින් පැල හැදිලා තරමක ගස් වෙන්න ටික කාලයක් ගතවෙනවා.
  14. G

    අත්තික්කා පැල තිබේද?

    මට නම් එවන්න දුරයි. ඒත් මම ඔයාට කිට්ටුව පැල බිස්නස් කරන කෙනෙක් හරහා අත්තික්ක පැලයක් ලබාගන්න උදවු කරන්නම්. මේවට උත්තර දෙන්න පුළුවන් උද්භිද විද්‍යාවෙන්, ආයුර්වේදයෙන්, සාහිත්‍යයෙන්, පෝෂණ විද්‍යාවෙන්, ඉතිහාසයෙන්. ඒවාට කැමති නැත්නම් සංගීතයෙන් උනත්. ඒත් ඉතින් ඒවාට කාලේ නාස්ති කරන එක අපරාදේ. එක නිසා...
  15. G

    අත්තික්කා පැල තිබේද?

    මොන ප්‍රදේශයටද ඕන ??
  16. G

    අත්තික්කා පැල තිබේද?

    පැසුණු අත්තික්කා වලින් නම් කහට රහක් නෑ. සමහරවිට හදපු කෙනා වැසිකිලියාමෙන් පසු අත හොදට සෝදන්න නැතුව ඇති. :lol: අත්තික්කා & ෆිග් කියන්නේ එකම කුලයට අයත් ශාක විශේෂ දෙකක්. ඔය ෆිග් ගෙඩිය ලොකුයි, මස වැඩියි. ලොකු & පිටරටක එකක් නිසා ලංකාවේ මිනිස්සු හෝගාලා ෆිග්ගන්නවා. පැල බිස්නස් කාරයෝ තමා වැඩේ නග්ගල...
  17. G

    අත්තික්කා පැල තිබේද?

    අත්තික්කා සුපර් මාකට් එකට එන්න කලින් කොදුරුවා රිංග ගන්නවා බන්. හැබැයි ෆිග් නම් සුපර් මාකට් එකේ or online ගන්න පුළුවන්. අත්තික්කා පොඩි ගෙඩි තම්බල + පොල් එක්ක කෑවම සුපිරි ඈ.... හැබයි ඉතින් පොෂ් නෑ හොඳේ...
  18. G

    අත්තික්කා පැල තිබේද?

    ඔය කට්ටිය දාල තියන විදේශීය ෆිග් වර්ගය ලංකාවේ අත්තික්කා වලට නෑකම් කියනවා. නමුත් ඒ වර්ගයට ලංකාවේ අත්තික්කා වල ප්‍රයෝජන, ගුණ වලට ලංවෙන්නවත් බෑ. නොදන්නා කමට ෆිග් වර්ණනා කරලා තියෙන්නේ. කොටින්ම අත්තික්කා කියන්නේ මීට අවුරුදු 2500 කට එහා ඉදන් භාවිතා සදහන් වෙච්ච ශාකයක්. ඔයාගේ අවශ්‍යතාව සදහන් කරන්න. ඒ...
  19. G

    Rajarata University Library Help

    Moratuwa, KDU වල තියනවා.
  20. G

    අඩි 2 x2 පොතක් (Help)

    එල එල. මාමලා ඒ කාලේ චුටි චුටි උදුපියලිය, බලුනගුට වගේ කොළ ඇලෙව්වට අපි දැන් අලවන්නේ පත සයිස් කොළ. ඔව් ඔව් පත සයිස් කොළ.:lol::lol: (thanks for bumping).

    No contents