කව්රුහරි එකෙක්ගෙන් ප්රශ්නයක් ඇහුවම හරි අදහසක් විමසුවාම උ ඒකට අදාළ නැති කුණු හරුප කියවාගෙන එනවා නම් උ අනිවා ඒ විෂය ගැන මෙලෝ හසරක් දන්නේ නැති ගොබ්බයෙක්. උ කරන්නේ උගේ ගොන්කම, නුගත්කම වහගන්න අදාල නැති කුණු හරුප කියාගෙන අනිත් එකා පහත් කරන්න ට්රයි කරන එක. :lol::lol: මට මේ ත්රෙඩ් එක ඇතුලේ agri ගැන...