1. G

    රත්‍රන් හා මැණික් ගරන ස්ථාන මොනවද ???

    යාලුවනේ මේ කාලයේ ලංකාවේ සම්ප්‍රදායික ලෙස අඩු තාක්ෂණයකින් රත්‍රන් ගැරීම කරන ස්ථාන/ ගම්මාන මොනවද ?? ඒවගේම ගංගා වල මැණික් (ගොඩ පතල් නොවේ) ගරන ස්ථාන මොනවද ?? අධ්‍යාපන කටයුත්තක් සදහා බැවින් ඔබගේ උපකාරය බෙහෙවින් අගය කරමි. P.S.= හොරට/නීති විරෝධී ලෙස කරන ස්ථාන නොව, ගිහිල්ල ෆොටෝ / විස්තර ලබා ගැනීමට...
  2. G

    කළුවනි උදව්වක් ?

    :shocked::shocked: ------ Post added on 1684041353
  3. G

    මීවන Help

    කෙලින්ම දැඩි හිරු එලිය වැටෙන්න දෙන්න එපා, එහෙම උනාම ටිකෙන් ටික පැලය බාල වෙලා මැරිලා යනවා. නයිට්‍රජන් (යුරියා) පොහොර ටිකක් මසකට වරක්වත් දෙන්න. නිල් කැට/කල් ගිය කුකුලු පොහොර උනත් කමක් නෑ. නිතර තෙතමනය දෙන්න. ඔය ටික සපයන කොට පැලය ලස්සනට දිලිසෙන කොළ පාටින් පාට ගහල එනවා. බැලන්ස් fertilizer තමා හොදම...
  4. G

    ගෙදරට විදුලිබල විසදුමක් (Help)

    Thanks !! 1.මිලදී ගන්න පුළුවන් link එකක් තිබේනවද ?? 2. පැනල් සපෝට් inverter එකක් ගත්තොත් පස්සේ කාලෙකදී සොලර් වලට මාරු වෙන්නත් පුළුවන් නේද ??
  5. G

    ගෙදරට විදුලිබල විසදුමක් (Help)

    යාළුවනේ කරන්ට් එක තියන වෙලාවට, Charge කරලා ඊට පස්සේ කරන්ට් එක නැති වෙලාවට බල්බ් 5 + ෆ්‍රිජ් 1 (185L) පාවිච්චි කිරීමට, power එක දීමට මිලදී ගන්න පුළුවන් item මොනවද තියෙන්නේ ?? (උපරිම බජට් එක නම් ලක්ෂ 2 ).
  6. G

    Kandy Train Help

    යාලුවනේ ඉරිදා උදේ කොළඹ කොටුව ස්ටේෂන් එකෙන් පිටත්වන පහල තියන කෝච්චි පේරාදෙණියට එනකොට වෙලාව කියද??? 1. 5.55 AM පොඩි මැණිකේ 2. 6.30 AM Intercity
  7. G

    Kandy Railway Retiring Rooms

    යාළුවනේ, තනි පුද්ගලයෙකුට දවසකට නැවතීම සදහා Kandy Railway Station එකේ තියන Retiring Rooms හොදද ?? එහෙම නැත්නම් තනි කෙනෙක්ට නුවර, පේරාදෙණිය අවට අඩු මුදලකට දවසක් නවතින්න හොද තැන් මොනවද ??
  8. G

    GoPro එකක් ගන්න ඕන (Help)

    මචන් මේකයි සිද්දිය. මම කැමරාවෙන් ගන්න වීඩියෝ එක Educational වැඩ වලට යොදාගන්නවා. ඔයා සදහන් කරලා තියන එකෙන් එන්නේ 360 view එකක් නේද ?? ඒ view එක Educational වැඩ වලදී ටිකක් අවුල් නේද ??
  9. G

    GoPro එකක් ගන්න ඕන (Help)

    ඔව් බන් ගණන් දැක්කම තරු පෙනෙනවා. මම මේ ටිකක් හරි අඩුවෙන් එකක් ගන්න ට්‍රයි එකක් දෙන්නේ... :yes::yes: ඔයා යන්නේ නැත්නම් කැමරාව මට දියන්කෝ. මම වැස්සේ පීනලා/ කිමිදිලා / පියාබලා වීඩියෝ කරගන්නම්. :D:D
  10. G

    GoPro එකක් ගන්න ඕන (Help)

    කොහෙන්ද මචන් ?? ලංකාවේ උන් මරාලයක් විකුනයිද (මම ඕවයේ ටෙක්නිකල් පැත්ත වැඩිය දන්නේ නෑ බන් )??
  11. G

    GoPro එකක් ගන්න ඕන (Help)

    යාලුවනේ මට Gopro එකක් ගන්න ඕන. බජට් එක නම් තියෙන්නේ ලක්ෂයක් වගේ. ඔය ගානට Gopro 6,7,8,9 අතරින් එකක් ගන්න ක්‍රමයක් තියනවද ?? Online හරි / පිටරටින් හරි ගන්න ක්‍රමයක් දන්නවා නම් කියන්න.
  12. G

    කළුතර සිට කොළඹට AC බස් (HELP)

    ඔයා කළුතරද මචන් ?? කළුතරින් පටන් ගන්න AC එකක යනවට වඩා මතුගම / ගාල්ල වගේ තැනකින් පටන් අරන් එන AC එකක යනඑක ඉක්මන් වේවි නේද බන් ??
  13. G

    කළුතර සිට කොළඹට AC බස් (HELP)

    යාලුවනේ කළුතර ඉදන් කොළඹට AC බස් තියනවද ?? කොච්චර වෙලාවක් ගන්නවද කොළඹට ???
  14. G

    කතරගම

    ඔහේ පෙට්‍රල් නම් දන්නේ නෑ. 92 පෙට්‍රල් තියනව තිස්ස.

    No contents