නියමයි සහෝදරයා...........
මේවගේ දේවල් ජීවිතේට හොඳ පාඩම්...........
ජිවිතේට හොඳ පන්නරයක්..............
තේරුං ගන්න අපේ ඉක්මන් දියුණුවට වෛර කරන පිරිසක් හැම තැනම ඉන්නවා..........
උන්ට බයේ පැනල යන එක නෙමේ හරි වැඩේ.........
උං එක්ක රණ්ඩුවට යන එකත් නෙමේ............
උඹේ හිහ උඹට අවංක නම් කිසි යකෙක්ට...