නොවැඩුනු භීජය..........
නොවැඩුනු භීජය
සාර්ථක ව්යාපාරිකයෙක් තමන් වයස්ගත වනවාත් සමග තීරණයකට එලඹිනි.
ඒ සාර්ථක තරුණයෙකු හට තම ව්යාපාරික කටයුතු ඉදිරියට කරගෙන යාම සඳහා භාරදීමය.
තම දරුවන් හෝ අධ්යක්ෂකවරුන් ඒ සඳහා තෝරාගැනීම වෙනුවට යම් වෙනසක් සිදුකිරීමට ඔහු තීරණය කලේය.
ඔහු ආයතනයේ සියළුම තරුණ...