දන් මාසයක විතර ඉදලා හැමදාම පාන්දර එකට විතර ඇහෙරෙනවා..අයේ නින්ද යන්නේ නෑ...එපා වෙනවා බං
හිතේ එහෙම මොකහරි කරදරයක්වත් තියෙනවාද කියලා කල්පනා කලා.එහෙමත්නෑ බං.
පුදුම කරුමයක් බං නින්ද යන්නේ නැති උනාම.මේකට මොකක්ද බං කරන්නේ.
ඩොක්ටර් කෙනෙක්වත් හම්බ වෙන්න බැලුවේ..