1. jeewan tk

    නුවර pre shoot

    Thanks Machan
  2. jeewan tk

    නුවර pre shoot

    මේ දවස්වල pre shoot එකට නුවර යන එක කේස් ද බං..මාලිගාව ඉස්සරහ queens hotel එක ලග,මාලිගාව ලග මල් විකුනන තැන,වැවරවුම..පේරාදෙණිය මල්වත්ත.. කලින් අවසර ගන්න වෙයිද බං..
  3. jeewan tk

    Film එකක් හොයාගන්න ඔනා

    meka thama machan.... Thanks machann......
  4. jeewan tk

    Film එකක් හොයාගන්න ඔනා

    මතක විදිහට 2004ට කලින් ITN එකේ ගියේ ෆිල්ම් එක..ඒකේ සීන් එක තිබ්බේ Alien attact එකක්..පොඩි ගෙඩි ජාති වගේ එකක් අහසින් වැටෙනවා..එකේ සර්පයෙක් වහේ එකෙක් එලියට එනව.ඊට පස්සේ මිනිසුන්ගේ ඇග ඇතුලට යනවා..නම මතක නෑ බන් film එකේ..අයේ බලන්න ඔනා හිතුනා..
  5. jeewan tk

    Youtube Packs 🎬

    upp
  6. jeewan tk

    පිටකොටුවෙද බඩු අඩු Aliexpress එකේද?

    pen Drive genanam danne ne machan..eth mama oya podi podi item ali eken gennla thiyenawa.passe baladdi ita wada aduwata kotuwe ewa thiyenawa ban.. kohama unath me dawaswala kotuwe yana eka risky neda
  7. jeewan tk

    අනන්තය- හලාවත

    Suriya Resort set une ne ban mata.. Ananthaya me dawaslwala rates adui tikak..Double full board villa eka 24K walata ganna puluwan
  8. jeewan tk

    අනන්තය- හලාවත

    mekath patta ban Honeymoon gihin awith ella, Nuwara eliya peththe yanna inne
  9. jeewan tk

    අනන්තය- හලාවත

    me dawaswalanam shape ban..
  10. jeewan tk

    අනන්තය- හලාවත

    මේ දවස්වල කොහෙවත් බුෆේ නැතිව ඇති නේද ..අනන්තෙත් දෙන්නේ නෑලු..බුෆේ ..
  11. jeewan tk

    අනන්තය- හලාවත

    laga Machan Negombo or Chilw ..Dura yanna be..Negambo me dawaswala risk wedi wagene..so selected Ananthaya
  12. jeewan tk

    අනන්තය- හලාවත

    sirawatamada..?
  13. jeewan tk

    අනන්තය- හලාවත

    ගිහින් තියෙන අය ඉන්නවාද...? හනිමුන් යන්න හොදයි ද ...?

    No contents