නින්ද යන්නේ නෑ

jeewan tk

Well-known member
  • Feb 7, 2011
    1,902
    1,568
    113
    දන් මාසයක විතර ඉදලා හැමදාම පාන්දර එකට විතර ඇහෙරෙනවා..අයේ නින්ද යන්නේ නෑ...එපා වෙනවා බං

    හිතේ එහෙම මොකහරි කරදරයක්වත් තියෙනවාද කියලා කල්පනා කලා.එහෙමත්නෑ බං.

    පුදුම කරුමයක් බං නින්ද යන්නේ නැති උනාම.මේකට මොකක්ද බං කරන්නේ.

    ඩොක්ටර් කෙනෙක්වත් හම්බ වෙන්න බැලුවේ..
     

    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,158
    1
    100,914
    113
    34
    Kalutara
    Matath kalayak thibba ohoma. E kiyanne thamath samahara dawas walata ohomai. Habai pandara 1ta nam nemei. 4-5ta wage aharunoth thamai ninda yanne naththe. Me dawaswala nam awulak na sapata ninda yanawa.
     
    • Like
    Reactions: jeewan tk and NRTG
  • Apr 15, 2014
    5,817
    4,928
    113
    දන් මාසයක විතර ඉදලා හැමදාම පාන්දර එකට විතර ඇහෙරෙනවා..අයේ නින්ද යන්නේ නෑ...එපා වෙනවා බං

    හිතේ එහෙම මොකහරි කරදරයක්වත් තියෙනවාද කියලා කල්පනා කලා.එහෙමත්නෑ බං.

    පුදුම කරුමයක් බං නින්ද යන්නේ නැති උනාම.මේකට මොකක්ද බං කරන්නේ.

    ඩොක්ටර් කෙනෙක්වත් හම්බ වෙන්න බැලුවේ..
    ඔය සෙමට - ඩොකාලාට හොඳ කොරන්න බෑ - හොඳ දේශීය වෛද්‍යවරයෙක් අල්ලපන් - සැපට බුදියගන්න ඇහැකි.
     
    • Like
    Reactions: jeewan tk

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    nindata 6h thiyala caffeine warga mkth bonna epa... screens diha balanna epa nindata 1h thiyala... nindata kalin loku kema wel ganna epa... bade kema aduwen thiyanna eth badaginne ninda yanneth na...
    nidaganna thena aduru wenna ona.... dawase ega dadiya yanna hodaata mansi wela 1h wath weda karanna...
    dawalta nida ganna epa....
     

    Lokka Bro

    Well-known member
  • Aug 18, 2020
    1,412
    2,514
    113
    Loading...
    elakiri.com
    කාලයක් මට තිබුනා බන් උදේ රෑ මාරු උනු සීන් එකක්.උදේට නිදාගත්තම රෑ හතට විතර නැගිටලා එහෙමම එලිවෙනකල් නැගිටලා ඉන්න විකාරයක්.එන පොට හරියන්නෙ නැති නිසා කට්ට කාගන දවල්ටත් ඇහැරිලා හිටියා දවස් තුනක් විතර.එතනින්ම නෝමල් උනා ඒක.දැන් නම් කරන ජොබත් එක්ක මහ රෑට නැගිටලා ඉන්නවා.ඒත් දවල්ට කොච්චර නිදාගත්තත් වැඩක් නෑ බන් ඇඟ තලලා දාලා වගේ නැගිටිද්දි.අර රෑට නිදාගන උදේට නැගිටිනවා වගේ නෑ
     
    • Like
    Reactions: jeewan tk