1. aneasarayana

    ඒ කාලේ අපි බලපු කාටූන් ගැන මේ විස්තර දැනගෙන හිටියද?

    @kpg සුපිරි නූල. කාලෙකින් කිරිය පැත්තේ දැක්කේ නෑ.
  2. aneasarayana

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    @SK29 චීනගේ ගේම අපිට සංසන්දනය කරන්න බෑ බන්. අනික් එක උන්ගේ රට පට්ට ලොකුයි. සල්ලි තියෙන එවුන් වැඩියි.නිෂ්පාදනය වැඩියි. මිනිස්සු කම්මැලි නෑ. වැඩ නොකර හිටියොත් හෙට බඩගින්නේ. singapore, Hong Kong වලට අපිට වඩා සල්ලි තියෙනවා. හොඳ ආර්ථික දැක්මක් තියෙනවා. මිනිස්සුන්ට යටිතල පහසුකම් දීල තියෙනවා...
  3. aneasarayana

    අපේ තාත්තට ගොඩක් කල් ඉදන් තියන ඔලුවෙ කැක්කුමක් තියනවා.

    @siri_ayya සිරාවට බන්.අර මනුස්සයගේ සිද්දියෙන් පස්සේ මම නම් හතුරෙකුටවත් ඔතෙන්ට යන්න කියන්නේ නෑ. මේ කිරියේ ඉස්සර නියම බුලට් එකක් හිටියා දත් කිඹුලා කියලා. මගේ දතක අමාරුවක් හැදිලා පොර කිව්වා හරියටම කරන්න ඕනේ දේ. අර උඹ කිව්වා වගේ සමහර එවුන් දොස්තරලා උනාට වඩා හොඳයි පාරේ කුණු අයින් කරා නම්.
  4. aneasarayana

    අද මැච් එක අතිතයට ගෙනිච්චා. ❤🙏

    ඊයේ එකෙන් නම් අනාගතය දැක්කා
  5. aneasarayana

    අපේ තාත්තට ගොඩක් කල් ඉදන් තියන ඔලුවෙ කැක්කුමක් තියනවා.

    ඔතන මචන් ගොඩක් පුහුණු වෙන දොස්තරලා ඉන්නේ. අපි දන්න කෙනෙක් ගිහින් නරක් වෙච්ච දත ගලවනකොට ළඟ තිබ්බ අනික් දතත් බුරුල්වෙලා වැරදියට කරපු නිසා. අන්තිමට ලේ නවත්තගන්න බැරුව මහ ඉස්පිරිතාලේ හිටියා. මාර දුකක් ඒ කෙනා වින්දේ. දවස් ගාණක් යනකන් හරියට කෑමක් බීමක් නැතුව කතා කරගන්න බැරුව හිටියා.
  6. aneasarayana

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    @SK29 මේකයි මචන් උඹ කියන්නේ දැන් පාලනය කරොත් ශ්‍රම බලකාය අඩු වෙනවා කියලනේ. ඒත් මෙහෙම හිතපන්. ඔය නීතිය තව අවුරුද්දකින් සම්මත කරගත්තොත් ක්‍රියාත්මක කරන්න තව අවුරුදු ගාණක් යනවා. ඒ වගේම ග්‍රාමීය පළාත්වලට විශේෂ දැනුම් දීම් කරන්න වෙනවා. අපිට වයසක ජනගහණයක් ඉන්නවා ඒත් එහෙමයි කියලා ජනගහණය දෙගුණ වීමේ...
  7. aneasarayana

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    @kingcapton අනේ වැඩක් නැහැ බන් කතා කරලා.අපේ මිනිස්සු බහුතරයක් දන්නේ චෝදනා කරන්නයි විවේචනය කරන්නයි කන්නයි බොන්නයි බොරු පූචානම්, නැති බනේ කියන්නයි විතරයි. වැඩක් කරන්න කම්මැලියි සමහර එවුන්, සමහරක් පට්ට මෝඩයි. වර්ග 700Km තියෙන සිංගපුරුවේ තිරස් ක්‍රමයට වගා කරනවා. මිලියන 5.8 මිනිස්සුත් ඉන්නවා. අපිට...
  8. aneasarayana

    ශ්‍රී ලංකාවේ බහුතරයක් ඉන්නේ ගොවියෝද ?

    ඔය පැතිවල නිකන් හිටෙව්වත් ඕව සරු සාරව වැවෙනවා. අපේ නෑදෑ කෙනෙක් ඉන්නවා නුවර ටවුමෙන් ටිකක් ඈතට වෙන්න. ඒ අයගේ වත්තේ ඔය කියන ජාති සෙට් එක තියෙනවා. කඩන්න ඕනේ කාලෙට කඩලා ගෝනිවල දාලා තියෙනවා. ලොරියක් එනවා කොළඹ ඉදන් ඒ කාලෙට එකතු කරන් යන්න. හොඳ අදායමක් එනවා කිව්වා. හැබැයි ලොරි කාරයා ඕවා කඩවලට හරි...
  9. aneasarayana

    ⛔ලංකාවට තෙල් දෙන්න රටවල් පොරකයි..පිලිපීනයත් ඒ අතර🙄

    හරියට හරි මචන්. අපේ තාත්තලා පොඩි කාලේ ලොකු සමාගම්වල ෂෙඩ් ලංකාවේ තිබුනලු. මේ ජනසතු රෙද්දෙන් තමයි අපිට කෙලවෙලා ගියේ. මේකයි ඒ කාලේ ඒක කරාට පහුවෙනියට ආපු එවුන් වෙනස් කරේ නැත්තේ කොමිස් කුට්ටිය ගහන්න පුළුවන් නිසා.
  10. aneasarayana

    සංහිදියාව 1994

    එහෙමත් උනා මොකද ඒ කාලේ පිටරටවල්වලට යන්න පුළුවන් ලේසියෙන්ම. කොලේ හදාගන්නත් පුළුවන්. මම දන්න තරමින් 70 ගණන් ප්‍රංශය වගේ රටවලට visa ඕනෙත් නැහැලු.
  11. aneasarayana

    සංහිදියාව 1994

    @ruchira55 50-60 ගණන්වල කොළඹ ඉස්කෝලේ ගිය ඕනේ කෙනෙක්ගෙන් අහලා බලපන් ඒ අයට අපිට වඩා මුස්ලිම් දෙමළ බර්ගර් යාළුවෝ ඉඳලා තියෙනවා. කතෝලිකයෝ ගොඩක් හිටියේ සුද්දෝ හරි බර්ගර් අය හරි. පස්සේ ඒ අය ලංකාවේ ඉන්න මිනිස්සු එක්ක කලවම් උනා. උඹලට මතකද අපි පොඩි කාලේ සුද්දෝ වගේ එවුන් හිටියා(සංචාරකයෝ නෙවෙයි). දැන් උන්...
  12. aneasarayana

    Sampath Bank දවස් 300 FD s

    ඕක තමයි මම පළවෙනි reply එකේ දාලා තියෙන්නේ. පොඩි චූන් එකක් දීලා තියෙන්නේ.
  13. aneasarayana

    මාස අටක් වයසැති බිළිදාගේ කුසගිනි නිවීමට පිටි ටින් එකක් සොරකම් කළ තිස් හැවිරිදි තාත්තා..!

    ඕවට නීති ගේන්න තිබ්බේ දැන් අවුරුදු 20-30 ඉස්සෙල්ලා බන්. අපේ එවුන් මොකද කිව්වේ තම්බි ළමයි හදනවා උඹලත් හදපල්ලා කියලා. නීතියක් ගෙනාවනම් හැමෝටම වැඩිම හදන්න පුළුවන් ළමයි දෙන්නයි කියලා ජනගහණය වැඩි වීමේ වේගය අඩු වෙනවා. එතකොට රස්සා ගන්න තියෙන තරගය ඉඩම් කඩම්වල අසාමාන්‍ය වැඩිවීම සාමන්‍ය වෙනවා.ඉල්ලුම අඩු...
  14. aneasarayana

    Sampath Bank දවස් 300 FD s

    මම කිව්වේ ක්‍රමය ගැන මිසක් පොළී අනුපාතික ප්‍රතිශතය නෙවෙයි. නවසීලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවලත් පොළිය වැඩි කරලා තියෙන්නේ බැංකුවලින් ඒ රටවල්වල උද්දමනය පාලනය කරන්න.
  15. aneasarayana

    Sampath Bank දවස් 300 FD s

    වැඩි පොළී අනුපාතික දෙන්නේ හේතු කිහිපයක් නිසා. එකක් ණය කාරන්ගෙන් වැඩි මුදලක් අය කරගන්න පුළුවන්. මිනිස්සු අනිවර්තයේ ණය ගන්නේ නෑ එතකොට බොල් ණය කපා හරින්න වෙන්නේ නෑ. බැංකු ගැන විශ්වාසය අඩු උනාම මිනිස්සු සල්ලි ගෙවල්වල තියාගන්න බලනවා. ඒකෙන් බැංකුවලට පාඩුයි. මෙහෙම පොඩි චූන් එකක් දුන්නම ආපහු මිනිස්සු...
  16. aneasarayana

    මුතුගලත් ඉවරද

    ටියුෂන් කාරයන්ගෙන් බණ අහන්න උනේ පන්සලේ බණක් හරියට කියන්න හාමුදුරුවරු නැති වෙච්ච නිසා. ළමයින්ට දහම් පාසලකට යන්න වෙලාවක් නැති උන නිසා. හාමුදුරුවරු බණට කියන්නේ පඩ යවන ඒවා ගැනනේ. කොහොමහරි හොඳ දෙයක් ළමයෙක්ගේ ඔළුවට වැටෙනවා නම් ඒක වටිනවා. එහෙමයි කියලා කාවවත් අදහන්න උවමනත් නෑ. ගඟෙන් එගොඩ වෙන්න ඔරුව...
  17. aneasarayana

    Wtf?? Masso maduruvo vage

    GTA paradaine bansla. wishen wisa nasanawa wage seen ekak.
  18. aneasarayana

    නයිට් මේල් එකේ ගිහින් තිබ්බට

    ඔය ගමන ගිහින් තියෙනවා. නැරබුම් මැදිරියේ ගියේ. ජීවිතේ කවදාවත් අමතක නොවන ගමනක්. එක පාරක් හරි හැමෝම යන්න ඕනේ.

    No contents