1. aneasarayana

    යුකේන සක්කිලි....

    ඔය මගුලේ යුද්දේ නිසා තමයි රටවල් බර ගාණකට කෙල වෙලා තියෙන්නේ
  2. aneasarayana

    තමන්ට ප්‍රශ්නයක් ආවහම කියන්න හොදම යාලුවෙක් නැති උනහම දැනන ෆීලින් එක මොන වගේද

    @Avishka Indula සුපිරි කතාව මචන්. බොහොමත් කලාතුරකින් තමයි පොඩි කාලේ ඉදන් වයසට යනකන් ඉන්න යාළුවෝ කෙනෙක්ට ඉන්නේ. උඹ කිව්වා වගේ අපි ඉස්කෝලේ කාලේ ආශ්‍රය කරපු එවුන්ගෙන් 1-2 තමයි fb එකේ මැසේජ් එකක් දාන්නේ මාසෙකට සැරයක්වත්. හැබැයි මුළු පංතියේම එවුන් add වෙලා නම් ඉන්නවා. ඊට පස්සේ කෝස්වල uni වල හිටපු...
  3. aneasarayana

    බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

    ගොඩක් දුරට කහ උණ වගේ. ඉක්මනට බෙහෙතක් ගෙනැල්ලා පොවපන් ඩොකෙක් ගෙන් අහලා. මේ කිරියේ ඇති වෙට් ඩොකාලා සමහර විට. කාට හරි උපදෙසක් දෙන්න පුළුවන් නම් වටිනවා.
  4. aneasarayana

    බව්වට අසනීපයක්. මුත්‍රා එක්ක ලේ යනවා.

    @S_M_S කහ උණද දන්නේ නෑ. හොඳ කරගන්න පුළුවන්. බලපන් නියපොතු කහ පාටද කියලා.
  5. aneasarayana

    අති පන්ඩිත හැත්ත බුරුත්ත එන්න එපා..

    මෙහෙම වැඩ අපි ගොඩක් දෙනෙක්ට උනා බන්. මොනවා කරන්නද ? වැල යන අතට මැස්ස ගහන්න තමයි තියෙන්නේ.
  6. aneasarayana

    විටමින් D suppliment භාවිතය ඇල්සයිමර් රෝගී තත්වය තවත් වැඩි කරයි..

    එච්චර අව්ව වැටෙන්නේ නැති රටවල ඉන්න කළුහම තියෙන හැමෝම 50000UI මාසෙකට ගන්න ඕනේ කියලා තමයි අහලා තියෙන්නේ. මොකද අපේ හමේ විටමින් D ඇදගන්න හැදිලා තියෙන සිදුරු පොඩියි. සුද්දන්ට පෙති බොන්න ඕනේ නෑ මොකද උන්ගේ හමේ තියෙන සිදුරු සාපේක්ෂව ලොකුයි. එතකොට වැටෙන පොඩි ඉර අව්වෙන් උනත් අවශ්‍ය ප්‍රමාණය උරා ගන්න...
  7. aneasarayana

    කවුද ඔබේ ණයකාරයෝ

    sadu sadu 🙏 🙏
  8. aneasarayana

    prius or honda fit

    Prius
  9. aneasarayana

    ඉඩම් නඩු අසීමිතව කල් යන වෙනත් රටවල්

    ඔව් බන් උන් පව් කියලා හිතුනා. අපේ නම් ගම් ටික ගහනකොට පොලිස් කාරයට හති වැටිලා.
  10. aneasarayana

    ඉඩම් නඩු අසීමිතව කල් යන වෙනත් රටවල්

    මමත් ඕක ලෝයර් කෙනෙක්ගෙන්ම ඇහුවා. ඒත් පුළුවන්. මොකද කේවියට් එකකින් කරන්නේ කවුරුහරි ඉඩම සම්බන්දයෙන් විමසීමක් හරි වෙන මොනවා හරි කරොත් අයිති කාරයට තැපැල් මාර්ගයෙන් දැනුම් දෙන එක. අයිතිකාරයා පිටරට හිටියොත් ඕක ලැබෙන්නේ නෑ. අනික් එක ඕක යැව්වා කියලා ඔතන වැඩ කරන එකෙක්ට හොරා අල්ලස් දුන්නොත් ඒත් වැඩේ...
  11. aneasarayana

    ඉඩම් නඩු අසීමිතව කල් යන වෙනත් රටවල්

    අපෝ වැඩක් නෑ බන් ඕව ගැන කතා කරලා. හොර ඔප්පු හදලා ඉඩම් විකුණලා ගත්ත එකයි ඇත්ත අයිති කාරයයි නඩු කියගන්නවා. ඒ අතරේ ගත්ත එකා ගෙවල් හදලා පදිංචි වෙනවා හොරට. ඉතින් අවුරුදු 10 ගියාම ඇත්ත අය්ති කාරයට අවාසියි. මාර ගේම් තියෙන්නේ. ලෝයර්ල ගේම ඇදන් යනවා ලස්සනට.
  12. aneasarayana

    Migrate karanna hoda ratak

    @hichchiputha උඹේ ළමයි නැති උන ගැන කණගාටුයි මචන්. වයිෆ් හොඳින් කියලා හිතෙනවා. උඹට සුබ අනාගතයක්.
  13. aneasarayana

    Migrate karanna hoda ratak

    @hichchiputha උඹ යන්නද යන්නේ හිච්චි
  14. aneasarayana

    Windows 10 key එකක්

    බම්ප්
  15. aneasarayana

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    @talkingtom අනික් එක අපි කවුරුත් හැමදාම ජීවත් වෙන්නේ නෑ. ලෝකේ දැන් යන විදියට කොරෝනා වලට වඩා භයානක දේවල් ඉස්සරහට එන්න පුළුවන්. ඕවා හිතේ තියාගෙන වැඩක් නෑ උඹට පුළුවන් යුතුකම් කරපන්. එතකොට උඹේ හිත සුද්දයි. සමහර මැරෙන්න කිට්ටු මිනිස්සු ගාවට ගියාම ඒ මිනිස්සු කියනවා අනේ මම අහවලා එක්ක තරහෙන් හිටියේ මට...
  16. aneasarayana

    උඹලා අම්මා තාත්තට මාසෙට කීයක් දෙනවද බන්?

    උඹ පරණ ඒවා අමතක කරලා අම්මට පුළුවන් ගාණක් දීපන්. මොනවා උනත් අම්මනේ. සංසාරයේ අපේම ළඟින් ඉන්න අය ඉස්සර හතුරෝ වෙලා හිටපු අයත් ඉන්නවා.
  17. aneasarayana

    ⚠️ Warning රටෙන් පැනපල්ලා. ඉක්මන් කරපල්ලා!

    ara kolamba ithaliya kiyala tele drama ekak giye. oka aththa seen ekaklu.
  18. aneasarayana

    ත්‍රීවිල් කාරයෙක්ගෙන් දතක් හෙලවෙන්න ගුටි කෑවා

    ඕකුන් එක්ක ගහ මරාගෙන වැඩක් නෑ බන්. සමහර උන් පාතාලයෝ. කුඩු , ගෑණු ඩීල් කරන එවුන්. උන් බය නෑ. අනික් එක සමහර උන් ගාව ආයුධ තියෙනවා. ගෙදර ඉදන් ගමනක් යනවා නම් දන්න එකෙක් එක්ක මමත් යන්නේ.

    No contents