@speedmalli
උඹ කියන්නේ උන් සල්ලි කඩලා තිබ්බා අම්බානක. කාලකන්ණි යක්කු බන්. පොලිසියෙන් ගිහින් ඇහුවම කිව්වලු ප්‍රතිකාර ක්‍රමයක් දන්නේ නෑ ගහන එක තමයි කරන්නේ හැබැයි හොඳ වෙච්ච එවුනුත් ඉන්නවා කියලා.
දොස්තරලා ඔක්කොම හිරේ ගියාලු. පොට් එක අරුගේ නෑදෑයෝ , යාළුවෝ ගිහින් කුඩු කරලා.