@gobaby
මම හිතන්නේ මෙහෙමයි. දැන් ඔය මාරු කරගත්ත කට්ටියට සාධාරණ විදියට ගොඩක් නීතී රීති හදලා තියෙනවා. ලොකු සංගම් තියෙනවා. සමහර එවුන් ඔය වගේ මාරු වෙන්නේ උන්ට ඇත්තටම ගෑණු ලක්ෂණ වැඩි නිසා. ඕකේ අනික් පැත්තත් තියෙනවා. ගෑණු ඉන්නවා නියම පිරිමි පෙනුම තියෙන.
සමහර එවුන් මාරු වෙන්නේ ලාබ ප්‍රයෝජනවලට. සමහර...