පොදු දේපල පනත යටතේ උනත් ඇප නොදී ඉන්න වරදක් වෙන්නේ රූ. 25000 කට වඩා වැඩි හානියක් වෙලා නම්...
බුලත් කෙල ගැහුවා කියලා රිමාන්ඩ් කරලා තියා ගන්න බෑ ඒ කෙල ගැසිමෙන් රූ. 25000 කට වඩා අලාභයක් පොදු දේපලට උනා කියලා පෙන්නන්න බැරි නම්...
ඒ වේශ හැත්ත ගැන නම් කියලා වැඩක් නෑ...
උන්ට තේරෙන්නේ වත් නෑ උන් කරන...