1. ttj

    අඩෝ උඹලා මේ සීන් එක දැනන් හිටියද?

    අඩෝ හෙන අමුතු සීන් තියෙන්නේ බං... 2022 වෙනකම් eells ලා ප්‍රජනනය කරන විදිහ දැනන් ඉදලා නෑ...
  2. ttj

    “very silly” - මෝඩ මාලිමා JVP පිස්සන්ගේ ආණ්ඩුව ලෝකෙටම විහිළුවක් වෙයි !

    කවුද බං එහෙම කිව්වේ... මේකත් කක්කි සුදා ඇප දෙනවා වගේ තමයි... කාටවත් කියන්න බෑ රනිල් හරි, රනිල් වැරදි, ඇප දෙන්න ඕන ඇප දෙන්න නෑ අනංමනං... මූ සුදාගේ ලෙවෙල් එකේම කතාවක්නේ කියන්නේ... මූ ලංකාවේ මොන නීති පොත බලලද කියන්නේ රනිල් නිවැරදිකරු කියලා... රටේ නීතිය අර්ථ දක්වන්න මූ රටේ අග්‍රවිනිශ්‍යකරයා ද...
  3. ttj

    “very silly” - මෝඩ මාලිමා JVP පිස්සන්ගේ ආණ්ඩුව ලෝකෙටම විහිළුවක් වෙයි !

    Both of them think they are the judge... One is running around denying bail and the other one is dishing out not-guilty verdicts like it’s their courtroom
  4. ttj

    කොටිත් රනිල්ව බේරගන්න පෙරමුණට

    අම්මෝ දැන් ඉතින් දංකුඩ බයියෝ ටිකට කොටියා කොටියා කියපු උන් ගේ එකත් කටට ගන්න වෙනවා නේ...
  5. ttj

    “very silly” - මෝඩ මාලිමා JVP පිස්සන්ගේ ආණ්ඩුව ලෝකෙටම විහිළුවක් වෙයි !

    කවුද බං මූ... ලංකාවේ අග්‍රවිනිශ්‍යකරය ද??? ඌ කිව්වම මුළු ලෝකෙම පිළිගන්න...
  6. ttj

    වැගන් ආර් පදින උන්

    ඒම කියන්න එපා... පොඩි එකා ඉස්කෝලෙ ගිහිං දාන්න වාගන් ආර් එකක් ගන්න ඉන්නේ... 😳😳😳
  7. ttj

    🚨BREAKING🚨 මන්ත්‍රී ෆයිසර් මුස්තාපා පාර්ලිමේන්තුවෙන් ඉල්ලා අස් වීමට සැරාසෙයි‼️ Game started 🎲 ⌛

    ඉතින් මන්ත්‍රී ආසන 4 ක් තියන පක්ෂෙක පසුපෙළ මන්ත්‍රී කෙනෙක් වෙලා ඉන්න සීයා එනවලුද ඇතුලට...
  8. ttj

    කෙලෙහිගුනයක් නැති බල්ලො

    අපි එනවා සීයා බලන්න 26... කොළඹ වටලනවා... මහා බැංකුවේ දොරගුළු බිඳිනවා... ♥️
  9. ttj

    🔴🔴🔴 Breaking: පොදු විපක්ෂයම එක මිටට මාධ්‍යය අමතයි! අහෝ දුකකි, ඉරකි, තිතකි!!

    මුංට සාමාන්‍ය මිනිස්සු වගේ process එකේ යන්න අකමැත්ත තියෙන්නේ... තාම රනිල්ට විරුද්ධව චෝදනා ගොනු කරලා වත් නෑ... පරීක්ෂණ විතරයි... මැරෙන්න හදනවා... මුන් හිතන්නේ රනිල් මහින්ද වගේ උන් ගැන පරීක්ෂණ කරන්න, උසාවි ගෙන්න, අත් අඩංගුවට ගන්න ඔට්ටු නෑ කියලා... නීතිය හැමෝටම පොදුයි කියලා පිළිගන්නා කැමති නෑ...
  10. ttj

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

    Director වෙන්නෙත් ඩොකෙක්ම නේද? වෙන උන්ට director වෙන්න බැරි වෙන්න අනිත් එකෙක්ට වත් හරි ගමන් degree එකක් කරන්න දෙන්නෙත් නෑ නේද?
  11. ttj

    26 රනිල් වෙනුවෙන්

    අපි 26 වෙනිදාට කොළඹට ඇවිල්ලා මහා බැංකුවේ ගේට්ටු කඩාගෙන ඇතුලට යනවා... ලපයෝ පුලුවන්නම් උඹේ කුලී හමුදාව දාලා බැංකුව බේරා ගනින්... තනි අලියාගේ ගෝලයෝ...
  12. ttj

    රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය හෙට වැඩ වර්ජනයක

    රනිල් සෑර්ට හෙට වතුර උගුරක් වත් දෙන්නේ කවුද එතකොට?
  13. ttj

    🔴🔴🔴 Breaking: පොදු විපක්ෂයම එක මිටට මාධ්‍යය අමතයි! අහෝ දුකකි, ඉරකි, තිතකි!!

    පොදු දේපල පනත යටතේ දාපුවාම, සාමාන්‍ය නොවන සුවිශේෂී හේතුවක් තියනවා කියාල කරුණු කියන්න ඕන... නැත්නම් ඇප නෑ... ඊයේ රනිල්ට කෙල උනේ ආපු අලි ඔලුවෙන් හිටපු නීතිඥයෝ පරස්පර විරෝධී තර්ක ගෙනාව ස්විශේශි හේතු විදිහට... එකෙක් මුලින්ම කිවිවා මෛත්‍රීට පිළිකාවක් එයාව බලා ගන්නේ රනිල් ඒ හින්දා ඇප දෙන්න කියලා...
  14. ttj

    ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන්

    අවුල් වගේනම් දෙසැම්බර් වල සීයා ජනාධිපති උනාම පරීක්ෂණයක් කරලා නඩුවක් දාපන්...
  15. ttj

    ජනාධිපතිවරයෙක්ගෙ ගමන් බිමන්

    26 වෙනිදාට කොලබ එන්න... තනි අලියා වෙනුවෙන් පෙල ගැහෙන්න... මහ බැන්කු පරිශ්රය පුරවා අපේ බලය පෙන්නමු...
  16. ttj

    අද දින පන්නිපිටියේ Starlink සවිකිරීම

    රාජිතට කියලා ට්‍රම්ප්ට කෝල් එකක් දුන්නොත් මොකද???
  17. ttj

    "සත්‍යය ජය ගනු ඇත" - රනිල් වෙනුවෙන් UNP අපි පෙරට!! 😍💪

    26 වෙනිදාට කොලබ එන්න... තනි අලියා වෙනුවෙන් පෙල ගැහෙන්න... මහ බැන්කු පරිශ්රය පුරවා අපේ බලය පෙන්නමු...
  18. ttj

    තඹුත්තේගම පචයට Nandana Gunathilaka ගෙන් උපදෙස්: රාජ්‍ය මුදල් අව භාවිතා නොවන පරිදි පරිහරණය කරන්නේ කෙසේද

    හිත ගොලු වෙනවා අත වෙව්ලනවා හදවත ගැස්සෙනවා ලිපියෙහි කොලයට මුහුන යොමන කොට නෙත් දෙක පියවෙනවා

    No contents