සුපිරි බඩු තමයි සීයාගේ උදව්වට එන්නේ...
ඩේවිඩ් කැමරන්, නශීඩ, සෝල්හයිම්, ශෂි තරූර්... ඔක්කොලාටම සීයට වගේ දූෂණ චෝදනා...
කැමරන් කාරයා 2016 පැනමා පේපර්ස් වල චෝදනා පිළිගත්තා, ශශී තරූර් 2011 IPL වල දූෂණ චෝදනා ඇවිල්ලා ඇමතිකමින් ඉල්ලා අස් උනා... නෂීඩ් කාරයා කොයි වෙලේ හීරේ යයිද දන්නේ නෑ...
ආතල්ම එකා...