අපේ දිනේශ් bro everest bace camp යනවා නේහ්🥰✌

CorD SaC

Well-known member
  • Feb 4, 2015
    15,772
    28,145
    113
    දිනේෂ් ඌද බන් ?? solo rider වෙන්නේ කොහොමද දිනේෂ් යන්නේ කිහිප දෙනෙක් එක්කනේ.

    මිනිහා මුලින් ගියේ තනියම මචං. මිනිහා කලිනුත් කිරියෙ හිටියා වෙන නමකින්. මම හිතුවා උබල මේ දැනගෙන දාන threads කියලා 😅
     

    chinmak

    Well-known member
  • Oct 27, 2014
    9,782
    7,989
    113
    මෙන්න මෙතන...
    මුගේ කයිය වැඩී බං
    එපා වෙනවා කැඳත් නෑ වගේ ඇඬිල්ලක් තියෙන්නේ වීඩියෝ එක පුරාම
    Muge mulin videos hodai..dan nam tanikara marketing parak yanne..

    උබලා එතකොට ඌව දන්නෙ නැද්ද. :rofl:
    ඌ තමා මේ හති දාගෙන නගින්නෙ
    Pissuda ban solo newei mu...
    ------ Post added on May 1, 2024 at 11:57 PM