කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.
ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක...