Coronavirus (Covid19) Megathread #5

Status
Not open for further replies.

tharinduncc

Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    2020-05-06_02.png
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    මම දන්නෙ නැ ඒව නම් :yes:

    ඔව්චර අඩන්ඩ ඔනෙද බන්, දැන් බලපන් මම ගියපාර චන්දෙ දුන්නෙ අරයට අරයට අරයට කිය කියා අඩනවද නැනෙ නැනෙ, :rofl:

    චන්දෙ දීල හරියට මාස 6ක් නැතුව වෙනස් වෙනවද බන් චන්දෙ දුන්න උන් බයිලනෙ ඔයාල කියවන්නෙ..:lol::lol:

    අඩන්න දෙයක් නෑ උබ චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරපන්.

    උබ තනිකරම යූ ඇන් පී ඩයල් එකක් පොහොට්ටුවෙ චන්ද කඩන්න දාල තියෙන.
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    Sagala ata dena polish karana gaman eponz online enne
    මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    අනික

    එහෙම චාට් බස්සන්න බැ කියලා උබට තේරුන එකත් ලොකු දෙයක්. ඇමරිකාව අල්ලගෙන සුරංගනා කතා කියන්න එපා පුතා, තොපේම කොම්බුව නේ ලොවෙත් නැති චැට් ගහන්නේ. ඒක ස'ට තේරුම්කරපං.

    තොපි මෝඩයි කියලා හැමෝම මෝඩ නැ
    අනික අපිට විස්තර දෙන්නේ අහවල් දේ කට නම්, මොකටද ජාසිංහයාම ලෙටර් ගහන්නේ. උගේ පක කසනවාද? ආමි කමන්ඩර්ගේ ඇටේ කසනවාද?
    ජනතාවට විස්තර වැඩක් නැත්තම් ඇයි උන් මේවා කියනනේ. රටේ ජනතාව පත්කරපු ආන්ඩුවක් කරන දේවල් දැනගන්න අයිතියක් තියන නිසා. තොට ඒක දරාගන්න මොලයක් නැති වුනාට අනිත් උන්ටට තියනවා.
    අනේ ඔයි හැරෙන හැරෙන පැත්තට කතා නොකර ඉදහං.

    අර රත්තරංගේ කතාවක් අහලා හිත සනස ගනින්. උබලගේ මොල වලට ගැලපෙන්නේ ඒවා.

    මේ පොස්ට් එක පුරාම තියෙන්නෙ බන් හු ඇන් පි කාරයගෙ ඇග ඇතුලෙ තියෙන කුහකකම..වෙන කිසිම දෙයක් නෙමේ තියෙන්නෙ හද්ද කුහකකම..මොකටද ආමි කර්මාන්ඩර්ට බනින්නෙ මොන වරදක් කරාටද??? සෞඛය අධයක්ශකට බනින්නෙ ඇයි මොන වරදක් කරාටද???:dull:

    මෙහෙමයි බන් උබලගෙ හු ඇන් පි ගති ඇරෙන්නෙ නැ අපි දන්නව ඒව උබල කුහකයො වෙලා රැගුවට කොරෝනා අඩු වෙන්නෙ හරි වැඩි වෙන්නෙ හරි නැ තියෙන ව්දිහට තියෙනව එච්චරයි..
    :lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375412 said:

    අඩන්න දෙයක් නෑ උබ චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරපන්.
    [/B]

    උබ තනිකරම යූ ඇන් පී ඩයල් එකක් පොහොට්ටුවෙ චන්ද කඩන්න දාල තියෙන. [/B]

    චන්දෙ දුන්න ඒව කියෝ කියෝ දගලන්ඩ මට උවමනාවක් නැ බන්, එහෙම මෝඩ ආතල් එකක් දෙන්ඩ උවමනාවක් නැ මට

    කාගෙ චන්ද කැඩුනත් උබට මොකද බන් මට නම් අදාලම නැ ඒව නම්.. :lol::lol:
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,088
    36,105
    113
    කෑගල්ල
    හෙළයෙක්;25375412 said:

    අඩන්න දෙයක් නෑ උබ චන්දෙ දුන්නෙ ගෝඨටමයි කියල ඔප්පු කරපන්.

    උබ තනිකරම යූ ඇන් පී ඩයල් එකක් පොහොට්ටුවෙ චන්ද කඩන්න දාල තියෙන.

    ඔකා දැන් තමා halo ගහන්නේ. පිස්සුද බන් උබලට. ඔකා තාම චදේ දාලා නෑ 🤣🤣🤣. දැන් රෙප් ටික කාපාගෙන යයි. ඔයවගේ ජන්දේවත් දාලා නැති කටකියවන එවුන් fb එකෙත් ඉන්නවා ඔනේ තරම්.
     
    • Like
    Reactions: nikdw

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    හෙළයෙක්;25375416 said:
    මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.[/B]

    අඩන්ඩ එපා බන් ඔහොම, චන්ද කඩනව කිය කියා, මොකද ගෑනු වගේ බොරුවට අඩන්නෙ ලැජ්ජයිනෙ බන් පිරිමි කමටත්, හු ඇන් පි උබල පිරිමිත් නෙමේනෙ නේද අඩපන් අඩපන්:lol::lol::lol:
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඔකා දැන් තමා halo ගහන්නේ. පිස්සුද බන් උබලට. ඔකා තාම චදේ දාලා නෑ 🤣🤣🤣. දැන් රෙප් ටික කාපාගෙන යයි. ඔයවගේ ජන්දේවත් දාලා නැති කටකියවන එවුන් fb එකෙත් ඉන්නවා ඔනේ තරම්.

    ලොල් හලෝ සර්වරේ පටන් ගත්ත කාලෙත් මම ගැහුව mබොල නොදන්න දේවල් නොකිය ඉදපන් , මට නම් පේන් නෙ උබ හලෝ ගහල තියෙන්නෙ මෙදා :lol::lol::lol::lol::lol:
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    චන්දෙ දුන්න ඒව කියෝ කියෝ දගලන්ඩ මට උවමනාවක් නැ බන්, එහෙම මෝඩ ආතල් එකක් දෙන්ඩ උවමනාවක් නැ මට

    කාගෙ චන්ද කැඩුනත් උබට මොකද බන් මට නම් අදාලම නැ ඒව නම්.. :lol::lol:

    මම නම් චන්දෙ දෙනව ආයෙ දෙයක් නැ එකෙන්ම
    http://www.elakiri.com/forum/showthread.php?p=25372637#post25372637

    ඔන්න බලපන් දැන් ඊයෙ වෙනකන් තුනෙන් දෙක අනිවා දෙන්න ඕනි කියල කිව්වෙ අපිද උබනෙ. මේ කොරෝන අස්සෙ චන්දෙ තිබ්බොත් කෙල වෙන්නෙ ආණ්ඩුවට කියල යූ ඇන් පී උන් දන්නව.

    උබ දම්මල එහෙම කියවල. දැන් කියනව

    කාගෙ චන්ද කැඩුනත් උබට මොකද බන් මට නම් අදාලම නැ ඒව නම්

    උබට ඕනි පැරදිච්ච පුතානෝව ගෙන්න නේද?:frown::frown::frown:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    ලොල් හලෝ සර්වරේ පටන් ගත්ත කාලෙත් මම ගැහුව mබොල නොදන්න දේවල් නොකිය ඉදපන් , මට නම් පේන් නෙ උබ හලෝ ගහල තියෙන්නෙ මෙදා :lol::lol::lol::lol::lol:

    erozan dan ka gahala wadak naha, hamotama therenawa uba gotage chanda kadana job ekek karanne kiyala. :sorry:
     
    • Like
    Reactions: nikdw

    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.

    ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක මෙලෙස සැක මත පරීක්ෂණ කළ බවයි.
    නමුත් ඔවුන් ආසාදිත නොවන බව වාර්තා වී තිබෙනවා.

    අද පෙරවරුවේ යුධහමුදාපති වරයා සදහන් කලේ කොළඹින් හමුවූ තිදෙනෙකුට වෛරසය ආසාදිත වූ ආකාරය සැක සහිත බවයි.
    ඒගැන පැවති සැකය ද මේලෙස ඔවුන් ආසාදිත නොවීම හරහා ඉවත් වෙනවා.

    මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් තිදෙනෙකු කොවිඩ්19 ආසාදිත බවත් අද තහවුරු වුණා.

    http://sinhala.newswire.lk/2020/05/06/kovid-new/
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    අඩන්ඩ එපා බන් ඔහොම, චන්ද කඩනව කිය කියා, මොකද ගෑනු වගේ බොරුවට අඩන්නෙ ලැජ්ජයිනෙ බන් පිරිමි කමටත්, හු ඇන් පි උබල පිරිමිත් නෙමේනෙ නේද අඩපන් අඩපන්:lol::lol::lol:

    උබ මෙතන එක එකාට හූ ඇන් පී ගගා පොහොට්ටුවට කෙල වන්නෙ නැතුව පල හිරිකොතට පඩිය ඉල්ල ගන්න.
     
    Dharatha

    Well-known member
  • Dec 29, 2006
    14,649
    4,495
    113
    හෙළයෙක්;25375416 said:
    මූ මේ කිරියෙ පොහොට්ටුවෙ උන්ව අන්දගෙන උන්ගෙ චන්ද කඩන්න දාපු ඩයල් එකක් ලියල දෙන එක එහෙම්ම කියවනව.

    Paw ithin moda bi eponz deviyekta wage salakanawa ,kohomada unp media unit wada prof.Ashu Marasinghe spy elakiri ewala thiyenne bi mentality convert karanna
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    48,749
    98,804
    113
    reputation_neg.gif
    Coronavirus (Covid19)... 05-06-2020 06:02 PMow ban

    ඔව් බන් කියල රෙප් කපන්න දෙයක් නෑ අපි දන්නව උබ යූ ඇන් පී කියල.
    චිප් සජිත්ගෙ කුක්ක.
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,652
    113
    hell
    කොවිඩ්19 ආසාදිත බවට සැක 3ක් නෙගටිව්! වෛරසය සම්ප්‍රේෂණය වූ ආකාරය ගැන ගැටලු මතු වූයේ මේ තිදෙනා ගැනයි.

    ඊයේ කොවිඩ්19 ආසාදිත බවට සැක කළ තිදෙනෙකු එසේ ආසාදිත නොවන බවට තහවුරු වී තිබෙනවා .
    සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසුවේ රාජගිරියේ ,කොලොන්නාවේ දෙදෙනකු සහ ජාතික රෝහලේ හෙදියක මෙලෙස සැක මත පරීක්ෂණ කළ බවයි.
    නමුත් ඔවුන් ආසාදිත නොවන බව වාර්තා වී තිබෙනවා.

    අද පෙරවරුවේ යුධහමුදාපති වරයා සදහන් කලේ කොළඹින් හමුවූ තිදෙනෙකුට වෛරසය ආසාදිත වූ ආකාරය සැක සහිත බවයි.
    ඒගැන පැවති සැකය ද මේලෙස ඔවුන් ආසාදිත නොවීම හරහා ඉවත් වෙනවා.

    මේ අතර වැලිසර නාවික හමුදා කඳවුරේ තවත් තිදෙනෙකු කොවිඩ්19 ආසාදිත බවත් අද තහවුරු වුණා.

    http://sinhala.newswire.lk/2020/05/06/kovid-new/

    wtf!! :dull:
     
    tharinduncc

    Well-known member
  • May 8, 2009
    5,254
    2,498
    113
    planet earth
    හෙළයෙක්;25375464 said:
    reputation_neg.gif
    Coronavirus (Covid19)... 05-06-2020 06:02 PMow ban

    ඔව් බන් කියල රෙප් කපන්න දෙයක් නෑ අපි දන්නව උබ යූ ඇන් පී කියල.
    චිප් සජිත්ගෙ කුක්ක.

    You must spread some Reputation around before giving it to හෙළයෙක් again.:(
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    erozan dan ka gahala wadak naha, hamotama therenawa uba gotage chanda kadana job ekek karanne kiyala. :sorry:

    හරි කැඩෙනවනවමයි කියමුකො උබලගෙ විදිහට ඉතින් ප්‍රශ්නයක් නැනෙ මොකක්ද ප්‍රශ්නෙ???? :lol::lol:
     
    Status
    Not open for further replies.