හිත හොද එකයි පොන්න ටයිප් එකේ කොල්ලොයි අතර වෙනසක් තියෙනවා බන්.සමහර විට පී ටයිප් එකා හිතන් ඉන්නවා මම අහිංසකයි,හිත හොදයි ඇයි මට කෙල්ලො සෙට් වෙන්නෙ නැත්තේ.කුඩ්ඩො වගේ ඉන්න පොරවල් වලටයි හොද කෙල්ලො සෙට් වෙන්නේ කියලා.අර කවුද මන්දා එකෙක් ත්රෙඩ් එකක කියලා තිබ්බා ඇල්ෆා මේල් කෙනෙක් වෙයන්(දන්නෙ නැත්නම්...