1. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    :lol::lol::lol::lol::lol: Good luck Sri lanka
  2. craabeysinghe

    at office

    :yes::yes::yes::yes:
  3. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    මේ පාර ශ්‍රී ලංකා ක්‍රිකට් එක කොටුවේ ඉදන් මැච් එක බලන උන්ටත් ටිකට් කඩන්න යනවා කියන්නේ ඇත්තද?:sorry::sorry:
  4. craabeysinghe

    බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

    Fuck Buddies ලා වෙමුද අහපන් :rofl:
  5. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    :sorry::sorry::no::no::no::no: අද නම් ටික වෙලාවයි බන් මැච් එක තිබුනේ.උන්ගේ විකට් 9 ක් ගිය ගමන් කෝලියා මැච් එක නැවැත්තුවා :angry::angry:
  6. craabeysinghe

    බූට් කනවා කියලා ඉවරයක් නැහැ.

    උබේ කතාවේ ඇත්තක් තියෙනවා බන්.කොල්ලෙක් උනාම කන්ෆිඩන්ස් හදාගෙන ගේමට බහින්න ඕනේ.නෙගටිව් හිතුවොත් මොනම දෙයක්වත් කරන්න බෑ
  7. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    ඊයෙයි අදයි දෙකේම ගියා බන්.(හිතහන් මට කොහොම උනක් තියෙනවද කියලා)මේ ටිකේ ඔෆිස් එකේ වැඩිය වැඩ නැහැ.කොලඹට කිට්ටුව ඉන්න නිසා හොද මැච් තිබුනොත් බලන්න යනවා.ගොඩක්ම ගියේ අපේ උන් ඉන්දියාවේ උන්ට නෙලනවා බලන්න.ඊයේ යද්දි පොඩ්ඩක් සවස් උනා.යනකොට අපේ උන්ට කෙලවෙලා ඉන්දියාවේ උන් ගහනවා.:P
  8. craabeysinghe

    එකපාර කෙල්ලො දෙන්නෙකුට.....

    උබ වෙන කෙල්ලෙකුටත් ලයින් කියලා අනිත් කෙල්ල දන්නවද?.එහෙම නැත්නම් අවුලක් නෑ.කවදාහරි දැනගත්තොත්(අවුලක් ගියොත්) කවුරුහරි කෙල්ලෙක් උබව දාලා යයි.එතකොට ඉතුරු වෙන කෙල්ල බැදපන්.ඒකි උබට සිරාවට ලව්!
  9. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    :baffled::baffled::baffled::baffled:
  10. craabeysinghe

    ⚾|| India Tour of Sri Lanka 2017||⚾|Jul 26 - Sep 6 |3 Tests|5 ODIs|Only T20I||෴

    විශ්ව ප්‍රනාන්දුව ටීම් එකට ගේන්න ඕනේ සුරංග ලක්මාල් වෙනුවට.ප්‍රැක්ට්‍රික් මැච් එකේදි ඌ ලෝකේශ් රාහුල්ට බවුන්සර් එකක් දානවා බැට් එක දෙකට මැදින් කඩලා යන්න.විකට් දෙකකුත් ගන්නවා:yes:
  11. craabeysinghe

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    මචන් කෙල්ලො කියලා කියන්නේ හොද ඉන්ඩිකේටර් එකක්.උබේ මොකක් හරි අඩුපාඩුවක් ඇති.මහන්සි වෙලා ඒක හදාගනින්.ගුඩ් ලක්!;)
  12. craabeysinghe

    උඹලගේ ආදරය අයිති මොන වර්ග වලටද

    01.අහන්න බැරුව හිතින් ලව් කරලා තියනවා;) 02.ඒකිත් ලව්, මාත් ලව් හැබැයි අහන්න බැරි වුනා:( 03.ඇහුවා කැමති උනේ නෑ:growl:
  13. craabeysinghe

    ලී දොර, ජනෙල් උළුවහු

    :yes::yes::yes::yes:
  14. craabeysinghe

    ලේ දන් දෙන්නන්ගේ MEGA ත්‍රෙඩ් එක

    Sorry bro.Need to wait another four months.:(
  15. craabeysinghe

    ලී දොර, ජනෙල් උළුවහු

    පෙට්‍රල් එක්ක කපුරු කුඩු කවලම් කරලත් ගානවා බන්.එතකොට ලී වලට ගුල්ලො එහෙම ගහන්නෙ නැහැලු:)

    No contents