1. craabeysinghe

    Mage kellata

    ela ban.
  2. craabeysinghe

    Post ur first Girl friend's name

    නම කියන්න බෑ බන්.දෙන්නම කතාවෙලා හොද විදිහට වැඩේ ඉවර කරගත්තා.එයාට කොල්ලෙක් ඉන්නවා.මම තාම තනියෙන්:rofl:
  3. craabeysinghe

    Dry lips

    Thanks.Rep 8+
  4. craabeysinghe

    Dry lips

    hoda lip balm ekak kiyapanko?
  5. craabeysinghe

    Dry lips

    තොල වේලෙනවා බන් අම්බානකට.මේ දවස් වල පෑවිල්ලටද කොහෙද?.මම කොහොමත් වතුර එහෙම බොනවත් ටිකක් අඩුයි.ඒ නිසා හිතලම වතුර ටිකක් වැඩියෙන් බොන්න ගත්තා.ඒ උනාට තාම අඩුවක් නෑ.ග්ලිසරිනුත් ගෑවා.ඒත් හරිගියේ නෑ.මේකට මොනවා හරි විසදුමක් කියපන්කෝ.ප්ලීස් ජෝක් එකට ගන්න එපා
  6. craabeysinghe

    යොවුන්වියේ ආදරය

    කියන්න ඕන ටික සුපිරියටම කියලා තියෙනවා
  7. craabeysinghe

    බඩුවක් ගහන්න

    ගම්මිරිස් ටික මම හරි ගන්නවා.ඒ උනාට කෙල්ලගේ හරිහමන් ෆෝටෝ එකක් නැතුව හරියටම ගානක් කියන්න බෑ:yes:
  8. craabeysinghe

    Bacardi by Mendis රු. 2900ක් විතරලු වෙන්නේ....

    මොකෝ බන් ඒ බිව්වම ඇග වේලිලා වගේ යන්නේ.
  9. craabeysinghe

    බොන්න

    Highland Pride එක මටනම් පට්ට අවුල් බන්.සෙනසුරාදා රෑ ගැහුවා, ඉරිදා උදේ නැගිටිනකොටත් ඇගට අමාරුයි.කලිනුත් දවසක් ඔෆිස් එකේ පාටි එකකදි ගහලා අවුල් ගියා.බ්‍රෑන්ඩ් එකේ අවුලක් වෙන්න ඕනේ
  10. craabeysinghe

    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    සිරාවට බන්.මීට වැඩිය තමන්ගේ කෙල්ල වෙනුවෙන් කැපකිරීම් කරන කොල්ලො ඕනතරම් ඉන්නවා.ඒ උනාට ඔය වයසේ කෙල්ලොන්ටත් ඕනේ මුන් මේ කරනවා වගේ පිස්සු ආතල් තමයි.උන් එක එක ෆැන්ටසි වල ඉන්නේ.වැඩේ කියන්නේ මේවා බලලා ගොඩේ කෙල්ලොත් පොශ් වෙන්න දගලයිද දන්නෑ
  11. craabeysinghe

    නිදිවතින් සිටි පෙම්වතිය ළඟට මහ පාන්දරින්

    සල්ලි තියෙන උන් නේ බන්.උන්ට මොනවද ජීවිතේ තියෙන අඩුපාඩු.අම්මා තාත්තා කන්න බොන්න ලගට ගෙනැල්ලා දෙනකන් හොදට ඉදී.තමන් හම්බකරන්න ගත්ත කාලෙක ජීවිතේ ගැන සීරියස් හිතයි
  12. craabeysinghe

    ඇන්ටි කරප්ෂන්....

    අඩෝ සිරාවට බන්.මමත් ආවේ ඒක දැකලා:rofl:
  13. craabeysinghe

    ඇන්ටි කරප්ෂන්....

    JVP එක ඔය කරන්නේ අත පිහිදගන්න හදන එක.මුන්ට ගහලා එලවන්න ඕනේ ඔක්කොටම කලින්.අඩු කුලේ පර හැත්ත:angry:
  14. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    uta chance denne ne ne ban.mama hitanne u charlie ostinge agreement eka sign karala ne:oo:
  15. craabeysinghe

    ⚾|| Zimbabwe Tour of Sri Lanka 2017||⚾|June 30- July 18|1 Tests|5 ODIs||෴

    උන් දැන් කොහොමත් අපිත් එක්ක පට්ට මලෙන් ඇත්තේ අපි උන්ට චැම්පියන්ස් එකේදි ගහපු නිසා

    No contents