බැන්නට හැදෙයි කියල හිතනව නම් උඹ ගල් යුගයේ 😂😂
කිසිම ආගමකට ඒක misuse කරන්න බැරි විදිහට නීති හැදෙන්න ඕනි.
හැම ආගමකටම අවශ්ය නම් එක සංවිධානයක් විතරක් තියෙන්න ඕනි. ඒක හරහා විතරක් අවශ්ය වැඩ සිදුවෙන විදිහට. අනික්වා ඔක්කොම තහනම්.
අඩුම අවුරුදු 500ක්වත් පරණ එකක් ඇරෙන්න අලුතෙන් පන්සල් පල්ලි හදන එක...