Pray කරන (අයදින) තැනක් ඉස්පිරිතාලයක් ඇතුලෙ හදන එකේ තේරුම මොකක්ද 😂😂 ඔය කියන විදිහට ආගම සිහිකිරීමට එහා අන්තවාදී තැනකට ගිහිල්ල ඒ පිස්සො ටික 😬
දොස්තරලා පට්ට ගේමක් දීලා ලෙඩාව ගොඩ දැම්මත් අන්තිමට ක්රෙඩිට් එක කොහෙවත් නැති සර්වබල සිපයියෙක්ට 😂😂 ඕක වෙනුවෙන් යුද්ද පවා කරපු සුද්දන්ටවත් නැති පුකේ අමාරුවක්...