1. jayanathek

    කෝ බන් හර්ෂ

    :rofl::rofl::rofl: ඇයි රවී ???????? ඉවසල ඉදපන් හොද ඒවයින් දෙයි ඔක්කොටම ළගදීම
  2. jayanathek

    රිලවෙක්

    ගොම රිති උඩට එන කාලෙනෙ බන්..
  3. jayanathek

    සිංහලයන්ගේ දුර්භාග්‍යමත් තෙවසර.....

    ප්‍රභාකර්න්ට ආයුධවලින් පිහිටුවීමට නොහැකි වූ ඊළම සුමන්තිරන්ලා ඉංගිරිසින්ගේ සහායෙන් පාර්ලිමේන්තු පණතකින් දිනා ගැනීමට සැරසෙති.
  4. jayanathek

    අද මගේ Happy Birth Day එක..

    හැපි බර්ත් ඩේ
  5. jayanathek

    සංක්‍රමිකයන්ට අත් වූ සෝචනීය ඉරණම

    හරි බන් මුන් මේ ආසාවට බෝට්ටුවෙ ගිහින් නෙමෙයි. එයි එස් උන් මරන්න එන හින්ද උන් පැනල යන්නෙ..
  6. jayanathek

    ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව වැඩික&

    ජාතික ආණ්ඩුවේ අමාත්‍යධුර සංඛ්‍යාව වැඩික& ජාතික ආණ්ඩුවේ කැබිනට් මණ්ඩලයේ අමාත්‍ය ධුර සංඛ්‍යාව වැඩි කිරීම සඳහා අනුමැතිය ලබාගැනීමේ යෝජනාව දැනට සුළු මොහොතකට පෙර වැඩි ඡන්ද 127කින් සම්මත වුණා. පක්ෂව ඡන්ද 143ක් සහ විපක්ෂව ඡන්ද 16ක් ඊට ලැබී තිබුණා. අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්...
  7. jayanathek

    සංක්‍රමිකයන්ට අත් වූ සෝචනීය ඉරණම

    මම හිතන්නෙ මේ මැරිල ඉන්න කුඩා දරැවා ඇතුලු පවුලත් මුස්ලිම්. ආගම වෙනස්වු කරැමයට ඇයි මිනිස්සුන්ගෙන් මෙහෙම පලිගන්නෙ. කුරිරැ ලෝකයක්....
  8. jayanathek

    හොර තඩියෙක් මුදල් ඇමති කමට

    මේ හොර ගෙඩියා 2020 වෙනකම් මේක දුවන්න දෙන එකක් නැ....
  9. jayanathek

    ලස්සන ෆිල්ම් එකක මංගල දර්ශනය..

    මෙම චිත්‍රපටය දමිළ ජාතිවාදී වාර්ථාවකි.
  10. jayanathek

    මාවන් අතපත්තුව අයින් කරලා

    මාවන් කියන්නෙ හොද කෝච් කෙනෙක්. මොකක්ද දන්නැ මෙයා අයින් කරන අදෘෂ්‍යමාන හස්තය? පරණ නායකයෙක් වත්ද
  11. jayanathek

    විමල්-සහ-ගම්මන්පිලගේ-පක්ෂ පාර්ලිමේන්තු ල

    මේ තාම ප්‍රජාතන්ත්‍ර වාදය කියන්නේ
  12. jayanathek

    අද(03) පාර්ලිමේන්තු විවාදයේදී විමල් වීරවංශ

    මේව තේරෙන්න පොඩියට හරි මොල ගෙඩියක් තියෙන්න ඕන බන්......
  13. jayanathek

    අයියා කියන ටෝක් ටික අහපන්කෝ

    රෙප් ඇඩඩ් .... පට්ට
  14. jayanathek

    වීසා

    ඇත්ත ඇත්ත.... ඔන්න මොලේ තියන කොල්ලො හිතන හැටි
  15. jayanathek

    වෙනස මාරයි ගොන් ටෝයියනි

    අව්ලක් නැ.... චම්පක ඉන්නවනේ
  16. jayanathek

    මායාදුන්නේ මහතා පාර්ලිමේන්තුවේදී කළ විශ&

    :rofl::rofl::rofl: වැඩක් නැ බන්....ඇත්ත මොකක්ද කියල බුද්ධිමත් මිනිසුසු දන්නවා..

    No contents