සිංහල දෙමළ කියල වෙනසත් මම දකින්නෙ නැ. ඒත් එදා රජ කාලේ ඉදල දෙමල සුලුතරයක් ඉල්ලන දෙයක් තියෙනවා. ඒ වෙනම රටක්.. ඒකට උඩගෙඩි දෙන එකෙක් පාර්ලිමේන්තු යනවට මම කොහෙත්ම කැමති නැ.. එහෙම එකෙකුට රටේ තනතුරැ ලැබෙනවටත් මම කැමති නැ. මොකද ඉන් පස්සෙ ඌ නිතරම බලන්නෙ මේ රට කඩල උගෙ අරමුණට යන්න. මුස්ලිම් ප්රශ්නෙත් මේ...