1. jayanathek

    හමුදා බුද්ධි අංශ රහස්‌ කොටි ඩයස්‌පෝරාව අ&#3501

    මි ලේ නි ය ම් සි ටි පා වා දී ම 2 ද?
  2. jayanathek

    ඩිෆෙන්ඩර්

    නයි මාමා
  3. jayanathek

    මෙන්න_මුන්ගේ_කටවල්_ඇරිලා

    මමනම් කියන්නෙ ඔය ජාතික ගීය දෙමලෙන් කියන්න දීපු එක වගේ බොළද වැඩ කරල මුන් සනසන්න බැ.. දෙමළ දේශපාලකයන්ගේ අවසාන ඉලක්කය වෙනම රාජ්‍යයක්... උන් වෙන කිසිම දේකින් සෑහිමකට පත්වෙන්නෙ නැ... ඒක දුන්න ගමන් දේශසීමා අරගල. හොදම දේ තමයි කරගෙන ගියා වගේ දේශපාලකයින් නොසලකා හරිමින් උතුර සංවර්ධනය කරන එක. එතකොට...
  4. jayanathek

    මෙන්න_මුන්ගේ_කටවල්_ඇරිලා

    බලය බෙදීමේදී ලබා දුන් බලය ආපසු පවරා ගන්න රජයට පුළුවන්. නමුත් අපි ඉල්ලා සිටින්නේ රජයට ආපසු පවරා ගන්න බැරි ස්‌ථාවර බලය පැවරීමක්‌ ..... පව් බන් මුන් කොච්චරනම් අහිංසකද කියල බලපල්ලකෝ... පුදුම සංහිදියාවක්.... සිංහල අපිත් එක්ක එකට ගමනක් යන්න උන්ට තියෙන උවමනාව අපේ උන්ට දැනෙන්නෙ නැති එක පුදුමයක්...
  5. jayanathek

    ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් පාස්වර්ඩ් අමතක උ&#3505

    එතනදි ඔය මේල් පාස්වර්ඩ් චෙක් කරන්නෙ ෆෝන් එකේ යුසර් කන්ෆර්ම් කරගන්න. ෆෝන් එක ගල් කරලනම් එකේන් දැනගන්න පුලුවන්. එතකොට පර්මනනට් ෆෝන් එක ලොක් කරනවා..
  6. jayanathek

    ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් පාස්වර්ඩ් අමතක උ&#3505

    ෆෝන් එකේ ස්ක්‍රීන් ලොක් පාස්වර්ඩ් අමතක උ&#3505 SzdWc0ymtUU
  7. jayanathek

    Kaspersky Internet Security 2016

    2010 ඉදල කැස්පර්ස්කි යුස් කරා. මේ අවුරැද්දෙ ඉදල ඊසෙට් එකට බැස්සා......
  8. jayanathek

    ඇපත්_නැහැ_පුකත්_නැහැ.

    අපි ලංකාව ජයග්‍රහණය කරා... අපි අපේ එකෙක් බලේට ගෙනාවා... කුමන්ත්‍රණය සාර්ථකයි. අපට දණ නොනමන එකා එලෙව්වා. මේක දැන් අපේ. දැන් ඉතින් යුද අපරාධ චෝදනා අවශ්‍ය නැ.. අපි චීනත් එලෙව්වා.. ළගදී ට්‍රින්කෝවල කැම්ප් එක දැම්මම ඔක්කොම හරි... (වොයිස් එක අඩුවෙයි)... මොනව උතන් සිංහලයා මෝඩයා (නැවතත් වොයිස් එක...
  9. jayanathek

    ඔබත් චුවින්ගම් හපන්න ඇබ්බැහි වෙලාද

    :):):):) හොද පුරැදු ..... +7
  10. jayanathek

    ඇපත්_නැහැ_පුකත්_නැහැ.

    ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත. පුදුම ලෝකයක්... එතකොට දැන් යුධ අපරාධ කරල නැද්ද?. මේච්චර කල් ගිරිය පුප්පන් කැ ගැහුවෙ...
  11. jayanathek

    ඇපත්_නැහැ_පුකත්_නැහැ.

    ඇත්ත ඇත්ත.. ඇමරිකාව එහෙම කියනවනම් ඉතින් බොරැයි කියන්න බැනේ... ......මොලයක් නෙවෙයි රටක්......
  12. jayanathek

    ඔබත් චුවින්ගම් හපන්න ඇබ්බැහි වෙලාද

    ඔබත් චුවින්ගම් හපන්න ඇබ්බැහි වෙලාද මම හිතන්නෙ කිරියෙත් ඇති නිතර චුවින්ගම් හපන්න පුරැදු උන උන්. කලාතුරතින් චුවින්ගම් එකක් හැපීම ව්‍යායාමයක් වුවත් නිතර ඒ දේ කිරිමට හුරැවීමෙන් ඔබේ මුඛ සෞඛ්‍යය පිරිහෙන්න හේතු වෙනවා කියල ඔබ නිකමටවත් හිතුවද?. බලන්න මේක සත්‍ය කතාවක්... ක්ලෙයාර් එම්බල්ටන් තොරැතුරැ...

    No contents