ඇපත්_නැහැ_පුකත්_නැහැ.

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
ඇපත්_නැහැ_පුකත්_නැහැ.

නියම යුධ විරය රනිල් වික්‍රමසිංහ

Nisha-Biswal.jpg

ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත.

රනිල්ට කොච්චර මඩ ගැහුවත්........... දකුණු ආසියාවේ රාජ්‍ය තාන්ත්‍රික නායකයින් අතරින් විශ්ෂ්ඨම නායකයා කියන්න පුලුවන්......... මහින්ද පපුවට ගහගත්තට ලංකාවෙන් එලියට ගිහින් ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න බෑ........ රනිල් කියන්නෙ මොලයක් නෙවෙයි රටක් .......... ඇත්ත ඒකයි...... මිනිසුන්ට ඕණම දෙයක් තේරුම් ගන්න කල්යනවා......... රනිල් දිනපු එකෙන් ඒක පැහැදිලි වුනා........

දැන් කවුද වීරයා. කොටින්ට ඇපත් නැහැ, පුකත් නැහැ.
 
Last edited:

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
විමල් : "මම ඕක තමයි කිව්වේ..කොටි නැගිටිනවා අම්මේ තාත්තේ... අද මේ දේශද්‍රොහී රනිල්ගේ හොර නඩේ මේ බිස්වාල් ගෑණිව ගෙනල්ලා මොකක්ද මේ කරන්න යන්නේ? රට බේරගත් නායකයා විදුලි පුටුවට ගෙනියන්න හදන්නේ... ජිනීවාවලදි අපේ රට පාවාදෙන මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ වලට අපි ඉඩදෙන්නේ නෑ අම්මේ තාත්තේ..."

(ගම්මන්පිල විමල්ගේ කනට කර යමක් පවසයි
"....... හුටා...ඇමෙරිකාව ජිනීවාවලදි ලංකාවට සහය දෙනවා කිව්වා? ජාත්‍යන්තර පරීක්ෂණ වලට ඉඩ දෙන්නේ නෑ කියල රනිල් කිව්වද?")

"මෙන්න වේවා තමයි කුමණ්ත්‍රණ අම්මේ තාත්තේ... අද රනිල් ඇතුළු හොර නඩේ දේශමාමක බලවේගවලට කියන්න දෙයක් නැති කරලා... අපිව බොරුකාරයෝ කරන්න හදන්නේ... "
 
  • Like
Reactions: Sheenmax

jayanathek

Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ඇත්ත ඇත්ත.. ඇමරිකාව එහෙම කියනවනම් ඉතින් බොරැයි කියන්න බැනේ...
    ......මොලයක් නෙවෙයි රටක්......
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    $$$$$$$$$$$$$$$$$$$
    anti පොඩ්ඩක් ඉන්න පෙරහැර එනකම්. උඹේ යුධ වීරයා මොනවා පොරොන්දු උනාද කව්ද දන්නෙ?

    මෙන්න
    anti පෙරහැර එන්න හදන්නෙ.
    http://www.divaina.com/2015/08/28/news15.html
     
    Last edited:

    wardo

    Active member
  • Apr 9, 2012
    452
    37
    28
    uba gossip lanka comment copy paste karala pora wage danne mokda ponnayo? :lol:

    den oya usa seen eka mehemai, owunta demellungewat war crimes walin wat wedak nehe, unta ona lankawa unge pettata harawaganna china walin, den ranil itin unta lassanata puka denna kematine, enisa un war crimes seen eka yatagahanna kemati, plus ranil demellunta federal denawane, mahinda eka dennat kemati une nehe, ekai un mahindata wirudda ranilta support,

    oka maha loku deyak nemei, unta denawanam un apita support,

    uba kiyanawa wage ranil obamage colar eken allala baya karala goda dagatta seen ekak neme meka, tanikara puka dimen dagatta eka, echcharai
     
    රතු කොටු කොමෙන්ටු නොසලකා හරින ලදී.
     
    • Like
    Reactions: 512kbps

    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත.

    පුදුම ලෝකයක්... එතකොට දැන් යුධ අපරාධ කරල නැද්ද?. මේච්චර කල් ගිරිය පුප්පන් කැ ගැහුවෙ බොරැවටද? මහින්ද එළවනකම් විතරද ඔක්කොම. ඇත්තම කිව්වනම් ඉවරනේ...
     
    asanka10

    Well-known member
  • Jun 25, 2007
    13,115
    496
    113
    7'03'13.84" N 79'55'30.67 E
    ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත.

    පුදුම ලෝකයක්... එතකොට දැන් යුධ අපරාධ කරල නැද්ද?. මේච්චර කල් ගිරිය පුප්පන් කැ ගැහුවෙ බොරැවටද? මහින්ද එළවනකම් විතරද ඔක්කොම. ඇත්තම කිව්වනම් ඉවරනේ...

    Mara seen eka bang... ekanam.. :baffled:
     
    u.saradiyel

    Well-known member
  • Jul 23, 2011
    5,037
    2,136
    113
    EARTH
    ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත.

    පුදුම ලෝකයක්... එතකොට දැන් යුධ අපරාධ කරල නැද්ද?. මේච්චර කල් ගිරිය පුප්පන් කැ ගැහුවෙ බොරැවටද? මහින්ද එළවනකම් විතරද ඔක්කොම. ඇත්තම කිව්වනම් ඉවරනේ...
    :yes::yes::yes:
    මහින්ද එළෙව්වා උන්ට පාලනය කරන්න පුලුවන් ඇත්තො බලයට ආවා.:D
     
    • Like
    Reactions: Miami-Vice

    umma119

    Active member
  • Mar 7, 2015
    394
    53
    28
    mcn mama mahindata thama dunne..
    ee nisaa kiyanawa neme.
    mcn dn unta satan karala deyak ganna ne.. mkada bandesiyakama dala denawane.. e nisa ewage nayakoyo unta wedagath. eka nisa janathawa athare unwa pramot karanna un weda kara nawa bn.

    nikan anik ratawal ekkama balapan aemarikawa karanne hari de neme, unta wasi dee vitharai...
    irakaya, libiyawa, siriyawa ehema kewa bn aemarikankaraya.....

    poddak hithapan dn giya dee giya, moka unath nayaka ranil, my3 bn. wuu karana hema detama hoiya ganne nethuwa, wuu gee konda kelin tiyagena mahinda wage weda karanna purudu ewnna oni bn. ethakota janatha mathayak uta hedevi.
     
    අපි ලංකාව ජයග්‍රහණය කරා... අපි අපේ එකෙක් බලේට ගෙනාවා... කුමන්ත්‍රණය සාර්ථකයි. අපට දණ නොනමන එකා එලෙව්වා. මේක දැන් අපේ. දැන් ඉතින් යුද අපරාධ චෝදනා අවශ්‍ය නැ.. අපි චීනත් එලෙව්වා.. ළගදී ට්‍රින්කෝවල කැම්ප් එක දැම්මම ඔක්කොම හරි... (වොයිස් එක අඩුවෙයි)... මොනව උතන් සිංහලයා මෝඩයා (නැවතත් වොයිස් එක වැඩිවෙයි). අපි ජිනීවා සමුලුවේදී ලංකාව පැත්තෙ හිටගන්නවා....
    යහපාලනයට ජයවේවා - මීට බිස්වාල්--

    ඇපත් නැ... පුකත් නැ.... - දුකට පත් සිංහලයෙක්
     
    Last edited:
    • Like
    Reactions: Miami-Vice

    GuneBhai

    Well-known member
  • Dec 23, 2011
    15,156
    713
    113
    60 වත්ත
    නියම යුධ විරය රනිල් වික්‍රමසිංහ

    Nisha-Biswal.jpg

    ලබන මස ජිනීවා නුවරදී පැවැත්වෙන එක්සත්ජාතීන්ගේ මානව හිමිකම් සමුළුවේදී ඇමරිකා එකසත් ජනපදය ශ්‍රී ලංකාවේ පැත්ත ගන්න බවට දකුණු ආසියානු කලාපය පිළිබඳව ඇමරිකානු සහකාර රාජ්‍ය ලේකම් නිශා බිස්වාල් මහත්මිය ප්‍රකාශකොට ඇත.

    රනිල්ට කොච්චර මඩ ගැහුවත්........... දකුණු ආසියාවේ රාජ්‍ය තාන්ත්‍රික නායකයින් අතරින් විශ්ෂ්ඨම නායකයා කියන්න පුලුවන්......... මහින්ද පපුවට ගහගත්තට ලංකාවෙන් එලියට ගිහින් ලංකාව වෙනුවෙන් පෙනී සිටින්න බෑ........ රනිල් කියන්නෙ මොලයක් නෙවෙයි රටක් .......... ඇත්ත ඒකයි...... මිනිසුන්ට ඕණම දෙයක් තේරුම් ගන්න කල්යනවා......... රනිල් දිනපු එකෙන් ඒක පැහැදිලි වුනා........

    දැන් කවුද වීරයා. කොටින්ට ඇපත් නැහැ, පුකත් නැහැ.

    ඉතින් කොටි ඉන්න කාලෙත් ඇමරිකාව හිටියේ කොටි හිටපු පැත්තේන‍ේ.. උන් අද ඉන්නෙත් ඒ පැත්තෙ... වෙනසක් නෑනේ....
     
    • Like
    Reactions: Miami-Vice

    Satan_at_Hell

    Well-known member
  • Nov 10, 2014
    3,975
    2,207
    113
    Adelaide
    විමල් : "මම ඕක තමයි කිව්වේ..කොටි නැගිටිනවා අම්මේ තාත්තේ... අද මේ දේශද්‍රොහී රනිල්ගේ හොර නඩේ මේ බිස්වාල් ගෑණිව ගෙනල්ලා මොකක්ද මේ කරන්න යන්නේ? රට බේරගත් නායකයා විදුලි පුටුවට ගෙනියන්න හදන්නේ... ජිනීවාවලදි අපේ රට පාවාදෙන මේ අධිරාජ්‍යවාදී කුමණ්ත්‍රණ වලට අපි ඉඩදෙන්නේ නෑ අම්මේ තාත්තේ..."

    (ගම්මන්පිල විමල්ගේ කනට කර යමක් පවසයි
    "....... හුටා...ඇමෙරිකාව ජිනීවාවලදි ලංකාවට සහය දෙනවා කිව්වා? ජාත්‍යන්තර පරීක්ෂණ වලට ඉඩ දෙන්නේ නෑ කියල රනිල් කිව්වද?")

    "මෙන්න වේවා තමයි කුමණ්ත්‍රණ අම්මේ තාත්තේ... අද රනිල් ඇතුළු හොර නඩේ දේශමාමක බලවේගවලට කියන්න දෙයක් නැති කරලා... අපිව බොරුකාරයෝ කරන්න හදන්නේ... "
    :rofl::rofl::rofl::rofl:
    ඇත්ත ඇත්ත.. ඇමරිකාව එහෙම කියනවනම් ඉතින් බොරැයි කියන්න බැනේ...
    ......මොලයක් නෙවෙයි රටක්......
    :yes::yes::yes:
    uba gossip lanka comment copy paste karala pora wage danne mokda ponnayo? :lol:

    den oya usa seen eka mehemai, owunta demellungewat war crimes walin wat wedak nehe, unta ona lankawa unge pettata harawaganna china walin, den ranil itin unta lassanata puka denna kematine, enisa un war crimes seen eka yatagahanna kemati, plus ranil demellunta federal denawane, mahinda eka dennat kemati une nehe, ekai un mahindata wirudda ranilta support,

    oka maha loku deyak nemei, unta denawanam un apita support,

    uba kiyanawa wage ranil obamage colar eken allala baya karala goda dagatta seen ekak neme meka, tanikara puka dimen dagatta eka, echcharai
    Mahindata ehemawath karaganna bari una e. nikan palayan ban yanana,:sorry::sorry::sorry:
     
    MNV

    Member
    Nov 1, 2012
    4,237
    327
    0
    192.168.1.15
    ඇපත් නැහැ, පුකත් නැහැ.
    Sinhalayata anthimata

    balagena kata aragena hitapalla.
    americawe odokkuwata wela.
    ubalata seeni bola hambena kan.

    man me kohedi hari ahnna hitiye.
    dan arjun rampal (mahendran):D ge case
    eka ayin kare mokada hitan?
    mahindage,gota ge kabral ge case ayin kare mokada??

    dan horu allala iwarada???

    dannethi hindayi ahanne.??

    Meyata :confused::confused::confused::confused::confused::confused::confused::confused::confused: Ratawesiya