1. ප්‍රශ්නය වෙන අතකට ගෙනියන්න එපා. මම ඉස්සල්ලම කිව්වෙ බෞද්ධයින් ශ්‍රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවදියන් එහෙම නෑ කියලයි.විද්‍යාවයි හේතුවදයයි කියන්නෙ දෙකක් කියලයි මම කිව්වෙ. පදනමක් ගැන බයිලා ගහන්න එපා . උඹ දැන් හේතුඵල වාදය පිලිගන්නවා කිව්වෙ විද්‍යාත්මක ක්‍රමයට අනුවද? හේතුවාදයට අනුවද? පැහැදිලි කරපන්...