නිවන_පමණක්_පතමු!!
බෞද්ධ ඔබ ආමිස, ප්‍රතිපත්ති පිංකම් කර පතන්නේ භව භෝග සම්පත්ද? නිවනද? පන්සලේ හාමුදුරුවරු පවා දානයක් දුන්නම පිං දෙන්නෙ දෙව් මිනිස් සැප කෙලවර අමා මහා නිවන් සම්පත් ලැබීමට මේ පින හේතු වේවා කියලයි. ඉතින් භව භෝග සම්පත් ප්‍රර්ථනා කරන අය මේ කතාව කියවන්න.
මිට කල්ප 91කට කලින් බරණැස...