හේතුවාදී+බෞද්ධයෝ..

Tharanga81

Well-known member
  • Oct 4, 2012
    1,717
    262
    83
    බෞද්ධ දර්ශනයේ ශ්‍රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවාදයේ යමක් පිළිගන්නේ ඒක විමර්ශනය කරල ඉවර වෙලා සාක්ෂි ඇතිව.

    ඒත් උඹ හේතුඵලවාදය පිලිගන්නවලු.

    අනේ මේ උඹ වගේ 2.50 හෙතුවාදීයෝ එක්ක නම් කතාකරල වැඩක් නෑ. ඉස්සල්ල හේතුවාදය ඉගනගෙන වරෙන් කොවුර් මහත්තයට අවනම්බු කරන්නෙ නැතිව.:P:P

    දැනට පිලිගන්න දේවලුත් නැවත විමර්ශනය කරනව . විද්‍යාත්මක ක්‍රමය අනුව නම් .... ( උබල දන්න විද්‍යාව)

    :P:P
    උබ මොනවද දන්නෙ කොවුර් මහත්තය ගැන. උබල නිකම්ම සාස්තර කාරයො නෙ. උබලට තමා දේවාල හදල තියෙන්නෙ.:):)

    කොවුර් මහත්තය පවා පිලිගත්තෙ විද්‍යාත්මක පසුබිමක් තියන එකම දර්ශනය බෞද්ද දර්ශණය කියල. හැබැයි ව්‍යවහාරික ආගම නෙවෙ. බෞද්ද දර්ශණ
    ..........

    උබ මාර බෞද්දය නෙ. කියපන් දැන් බුදුහාමුදුරුවො සත පහකට වත් ගනන් ගත්තෙ නැති සාස්තර ඔලුව උඩ තියගෙන ඉන්නෙ.

    දැනගෙනත් නෙවෙ ලු...
    දන්නව වගෙ ලු... අනිත් උන්ට කියල දෙන්න ත් යන්නෙ.
     
    B_i_n_g_o

    Well-known member
  • Oct 20, 2012
    5,327
    2,180
    113
    Among Web Pages

    වැරදි අංක 1 - හේතුවාදය කියන්නෙ කියන්නෙ විද්‍යාව නෙමෙයි. විද්‍යාවයි හෙතුවදයයි 2ක්.

    වැරදි අංක 2 - මම ලක්බිම පත්තරේ ගිය කොවුර් මහත්තයා ගැන ලිපි ටික ඔක්කොම කියෝලා තියනව. මහලොකු හෙතුවදියා මම සස්තරකාරයෙක් කියන්නෙ සාක්ෂි ඇතිවද? මගෙ ත්‍රෙඩ් වල මම හස්තරේඛා ශාස්ත්‍රය ගැන විස්තර දැම්ම මිසක් සාස්තර කියල නෑ.

    වැරදි අංක 3 - දැන් මම පැහැදිලිව පෙන්නුවනේ උඹ පිලිගන්නවා කියපු හේතුඵල දහමේත් හෙතුවාදයට පැහැදිලි කරන්න බැරි දේවල් තියනවා කියල. බුදුදහමෙ කෑලි කෑලි වෙන වෙනම අරන් මේක තමයි සත්‍ය දහම කියන්නෙ මොන පදනමකින්ද?

    වැරදි අංක 4 - සතපහකට ගණන් ගත්තෙ නැත්තන් බුදුහාමුදුරුවෝ ජලනන්දන පිරිත කිව්වෙ ඇයි කියල බලපන්.

    :P
     
    Last edited:

    1. හේතුවාදයේ මූලික පදනම විද්‍යාත්මක ක්‍රමය තමා

    "විද්‍යාත්මක ක්‍රමය මූලික වශයෙන් පියවර කිහිපයකි. අදහසක් හෝ යම් නිරීක්ෂනයක් මුල් කරගෙන උපකල්පනයක් කරනු ලැබේ. මෙම උපකල්පනය පරීක්ෂාවට භාජනය කල හැකි වීම හා වැරදි/නිවැරදි බව සෙවිය හැකි වීම අවශ්‍යය. මෙම උපකල්පනය වැරදි බව තහවුරු කලහොත් වෙනත් සුදුසු උපලක්පනයක් මත මෙම ක්‍රියාවලිය කරගෙන යා යුතුය. "

    2.සාස්තර නොකියුවට කියන හැටි අනිත් උන්ට කියල දුන්න නේ.එක්කො සාස්තර කාරයෙක් නැත්නම්, බොරු කාරයෙක්......දැනගෙනත් නෙවෙලු නෙ කියුවෙ)...... අයියෝ සල්ලි

    3. මේක තමයි දහම කියන්නෙ නෑ..
    "කිසියම් දර්ශනයක යහපත් වූත් සදාචාරාත්මක වූත් ඉගැන්වීම් ප්‍රතික්ශේප කිරීමට හේතුවාදීන්ට අවශ්‍ය නෑ. එසේ වුවත් ආගම් හා බැදුනු මිත්‍යා විශ්වාශ බැහැර කරන්නට හෝ විවේච්නය කරන්නට ත් ඔවුන් පැකිලෙන්නේ නෑ." (A T කොවුර් හේතුවාදී සන්දේශය 29 පිටුව)

    හේතුවාදය ගැන වෙනම ත්‍රෙඩ් එකක් දාන්නම් නොදන්න මගුල් කියවන්න එපා

    4. සාස්තර,යන්ත්‍ර, මන්ත්‍ර, හදි හූනියම් වැනි තිරස්‌චීන ධර්මයන් වෙතට යොමු වීමෙන් විනාසය ට යනව කියල තම කියල තියෙන්නෙ...
     
    1. ප්‍රශ්නය වෙන අතකට ගෙනියන්න එපා. මම ඉස්සල්ලම කිව්වෙ බෞද්ධයින් ශ්‍රද්ධාවෙන් යමක් පිලිගත්තට හෙතුවදියන් එහෙම නෑ කියලයි.විද්‍යාවයි හේතුවදයයි කියන්නෙ දෙකක් කියලයි මම කිව්වෙ. පදනමක් ගැන බයිලා ගහන්න එපා . උඹ දැන් හේතුඵල වාදය පිලිගන්නවා කිව්වෙ විද්‍යාත්මක ක්‍රමයට අනුවද? හේතුවාදයට අනුවද? පැහැදිලි කරපන් උඹ කොහොමද ඒක පිළිගත්තේ කියල. මට පැහැදිලි කිරීමක් අවශ්‍යයි.

    2. "
    එක්කො සාස්තර කාරයෙක් නැත්නම්, බොරු කාරයෙක්" උඹ දෙකයි පනහේ හෙතුවදියෙක් කියල මේ ප්‍රකාශයෙන් පේනවා.උඹ නිගමනයන්ට එළඹෙන විදිහගැනත් හිතාගන්න පුළුවන්:lol::lol:.බස්රථ ගැන විස්තර දැමුනිසා මොහු බස්රථරියදුරෙක් වියහැක නැතිනම් කොන්දොස්තර කෙනෙකි.හරිම මෝඩයි නේ ඔයා ..:lol::lol:මෙන්න හෙතුවදියන්ගේ තරම.

    3. දැන් උඹ හේතුඵල වාදය පිළිගත්තනේ. ඒක උඹේ හෙතුවාදයට අනුව මිත්‍යා විශ්වාසයක් නෙමෙයිද? ඇයි ඒක ගැන විවේචනය නොකර එක හෙලා පිළිගත්තේ. පැහැදිලි කරපන්.

    4. බුදුන් ඇයි ජලනන්දන සුත්‍රය දේශනා කලේ කියන ප්‍රශ්නය මගහැර ඇත.
    කරණිය මෙත්ත, රතන සුත්‍ර දේශනා කල හේතුන් ද ඔබේ හෙතුවාදයට නොගැලපේ. අනික මම කලින් පැහැදිලි කළා බ්‍රහ්ම ජාල සුත්‍රයේ තිරශ්චින විද්‍යා ගොඩේ ගණිතය, සැත්කම්, ඇස් වෙදකම, දරු වෙදකම, නීති විද්‍යාව, කාව්‍ය ශාස්ත්‍රය ද තිබෙන බව.
     
    Last edited: