1. CodeMan

    Next week USD?

    So with all your knowledge and understanding can you give an idea of what would happen?
  2. CodeMan

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    ගෙදරම titanium කළා. ඉරි යන්නේ නැති එක. මගේ choice එක නිසා. maintanance අමාරුයි.
  3. CodeMan

    කොළඹ වරායෙන් කොටසක් බංග්ලාදේශයට

    සිරිපාලය මාර අභිමානයකින්නේ ඕක කිව්වේ කොළබ වාරයේ නිශ්චිතව හදුනා ගත් කොටසක් බන්ගලියන්ට දුන්න කියලා
  4. CodeMan

    සාදය හමාරයි

    this is valuable info. thanks for sharing Here goes RW ------ Post added on 1687953596
  5. CodeMan

    ලොව ජීවත්වීමට වඩාත්ම සුදුසු නගර මෙන්න

    මචන්, AKD ව මේ වෙලාවේ promote කරන එක උබලට පාඩුයි කියල මට හිතෙන්නේ. එහෙම නැත්නම් ඒක දැන්ම කරන එක පාඩුයි. ඒ වෙනුවට උබලගේ පක්ෂයේ නම, ලෝගෝ එක promote කරපන්. AKD ව අවශ්‍ය වෙලාවේදී promote කරපන්. Just my two cents.
  6. CodeMan

    සාදය හමාරයි

    and technically this should not be an impact on $ rate. right?
  7. CodeMan

    සාදය හමාරයි

    do you think any restrictions on saving accounts?
  8. CodeMan

    සාදය හමාරයි

    ඉදිරි සතියෙදි හදිසි පාර්ලිමේන්තු රැස්වීමක් කැඳවීමට සූදානම් වෙමින් ඇති බව වාර්තාවෙයි. ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග ඇති කර ගත් ගිවිසුම අනුව දේශීය ණය ප්‍රතිව්‍යුහගත කරණය කිරීමට අදාල මුල්‍ය රෙගුලාසි කඩමින් අනුමත කරගැනීම මෙම මෙම හදිසි පාර්ලිමේන්තුව මගින් බලාපොරොත්තු වෙයි. bros, what will happen to...
  9. CodeMan

    ෆ්‍රීලෑන්ස් කරන සිංහලුත් කපෝතියි!

    digital nomad visa වලින් ප්‍රයෝජන ගන්න කාලේ හරි වගේ
  10. CodeMan

    ලංගම බස්වල 1 දා සිට කොන්දොස්තර නෑ

    මිනිස්සු අවධානයෙන් කියවන තරම මේ පොස්ට් එකෙන් බලාගන්න පුළුවන්
  11. CodeMan

    ඩොලරෙ නගිනවා

    bump
  12. CodeMan

    ටැක්ස් ෆ්‍යිල් එකක් විවෘත නොකරණන් හට කරන දේ

    දැන් ඩොලර් ලංකාවට ගෙනෙන freelancers ලා tax වලන් exempt නැද්ද ?
  13. CodeMan

    Freelance සහ ඉන් ඔබ්බට - 6

    @Kolama ගුබ්බෑයම තාම යනවද ?
  14. CodeMan

    Webflow + Upwork

    https://www.framer.com/ - This one is said to be more designer friendly than webflow
  15. CodeMan

    🔴BREAKING🔴 ලංකාවෙන් Monkeypox අසාදිතයන් දෙදෙනෙක් සොයා ගැනේ! 😱

    ගුවන් තොටුපොළේ පහුගිය කාලේ පරීක්ෂා කිරීම් සිද්ද උනාද ? :unsure: මම හිතාගෙන හිටියේ දැන් මොකුත් පරීක්ෂණ නෑ කියලා. එහෙම නැතුව හදිස්සියේම නම් පරීක්ෂණ පටං අරං තියෙන්නේ වෙන්න යන දේ හිතා ගන්න පුළුවන් .

    No contents