1. CodeMan

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    I didn't think about migrating mainly because of my parents. but now feels like I will have to take that hard decision. I feel really sorry to do that after getting stable here.
  2. CodeMan

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    තිබ්බ යන්තං හරි කොලිටියත් නාය යන්න ලගයි වගේ
  3. CodeMan

    ලංකාවේ හිටිය ඇති වගේ දැනෙනවා

    Feeling same machan. I was not keen on migrating till recent. But now getting kind of miserable feeling about the country and the society we are going to live.
  4. CodeMan

    උපාදි කඩ ලොල්ලන්ට ගූ යයි🤣.අතඩංගුවට ගත් සියලු දෙනා නිදහස්😂.

    අර "කපා කපා කෑලි කපා" එකත් දැන් outdated. ඒක කිව්ව ගමන් උං isolated.
  5. CodeMan

    Mr. හුත්ත grand 🤣🤣🤣

    same here . but නෝන ගෙන් කන්කරච්චලේ අලුතෙන් දාපු ගොඩගම එකට යං කිය කියා.
  6. CodeMan

    කාමරේ පොලවට උබල මොකද කරේ?

    ඉරි යනවා කියන්නේ ... ඕකට කියන්නේ හුලං ඉරි කියලා. නිකං මකුළු දැල් වගේ. එක artistic. බුද්දිමත් රසවින්දනයක් තියෙන මිනිස්සුන්ට විතරයි රහ. අනිත් උන් කියයි මේ මොන අපරාධයක් ද කරගත්තේ කියලා. හුළං ඉරි යන්නේ නැති එකට ගම් එකක් mix කරනවා. මිල වැඩියි ඒ නිසා. වැදගත්ම දේ හරියට කරන කෙනෙක් ලවා කර ගන්න එක...
  7. CodeMan

    ජනමත විචාරණයක් පවත්වන්නැයි උපරිමාධිකරණයෙන් දැනුම් දෙයි..

    මේ වෙලාවේ රනිල්ට ඕනෙත් මේක වෙන්න බැයිද ? 🤔
  8. CodeMan

    පිටිපන හන්දියේ තබන්න ගිය බුදු පිළිමය හෝමාගම පොලිසියට

    ඒක නම් සහතික ඇත්ත. හෝමාගම බහුතරයක් ඉන්නේ හිත යටින් හරි රාජපක්ෂට love උන්. මෙච්චර ඇරලත් තාමත් ආවඩනවා. කොහොම හරි ඔය වැඩේ කරයි.
  9. CodeMan

    සොලර් ගැසීම

    koi dawas walada gahuwe?
  10. CodeMan

    සොලර් ගැසීම

    මට හිතෙන විදියට බැටරි backups troublesome. ජස්ට් මයි ෆීලින්. experience ඇත්තෝ අදහස් දක්වත්වා.
  11. CodeMan

    සොලර් ගැසීම

    PM me the details machan
  12. CodeMan

    සොලර් ගැසීම

    වොරන්ටි එක කොච්චර කල් ද? එකෙන් කවර් වෙනවද ?
  13. CodeMan

    සොලර් ගැසීම

    මොකද case එක ? මම හිතුවේ හොඳ කොම්පැනියක් කියලා
  14. CodeMan

    සොලර් ගැසීම

    මූලිකව විදුලි බිල අඩුකර ගැනීම. දැනට 20000 කට අසන්න බිලක් ලැබේ. your recommendation PM කරනු මැනවි ------ Post added on 1691168887
  15. CodeMan

    සොලර් ගැසීම

    ඉන්දියාවෙන් electricity ගන්න යන සීන් එකක් තියෙනවා නේද ?
  16. CodeMan

    සොලර් ගැසීම

    මේ මොහොතේ power cut එකක් නැති නිසා ඒක ඒ තරම් අදාළ නෑ නේද මචන්. ඉස්සරහ ට මොකක් වෙයි ද වගේ උබලගේ අදහසුත් එක්ක comment කරපල්ලා.
  17. CodeMan

    සොලර් ගැසීම

    සොලර් system එකක් ගහන්න කියලා බැලුවේ සිංහලු. මේ යන economy එකේ හැටියට නෙට් metering ද නෙට් accounting ද නෙට් plus ද හොඳ වෙන්නේ? එහෙම නැතිව පද්දතියට දෙන්නේ නැතිව offgrid ගහන එකද? උබලගේ තේරීමට හේතුත් එක්ක කිව්වනම් වටිනවා.
  18. CodeMan

    Sinopec ඉන්ධන මුදාහැරීම ඇරඹෙයි

    දැන්වත් ලිමිට් නැතිව දෙයි ද මහසෝන් ?
  19. CodeMan

    LPL අරඹමින් ජාතික ගීය රීමික්ස් කරයි.. ශලනිගේ යෂ්ඨිය උමාරා අතට.. ගායනයට කුණු බැණුම්..

    ගායන විලාසයේ වරදක් නැත. උමාර ගේ හඬේ යම් තැන් වලදී සිදුවූ අඩුපාඩු තිබේ.

    No contents