1. CodeMan

    ටිකක් පෝෂ් තැනක කොන්දේ කපන්න ගියොත්

    රුපියල් 600 ට A /C එකේ ඉඳල අතල් එකේ කොන්ඩේ කපා ගෙන එන මම.
  2. CodeMan

    කාලෙක ඉදන් අසංක ප්‍රියමන්ත සින්දු කියද්දි නහය මිරිකන එකා කවුද

    මුගේ මුල් ඇල්බම් දෙක පට්ට මචන්. මාර ලස්සන මෙලඩි සහ වචන තිබ්බ. ඊට පස්සේ මූට වියලි කලාප ලෙඩේ හදුනා. දැන් දිගටම බඩ යනවා.
  3. CodeMan

    🔴මෑතකදි සිංහලුන්ට ලමයි නැතිවෙන්න හේතු...චිත්‍රපටියකුත් නිකුත්වීමට සූදානම්..

    කොහොමත් ඉස්සරහට හැදෙන පරම්පරාව ළමයි හදන්නේ නැති වෙනවා. එක පැත්තකින් උන්ට ළමයි හදලා කරන්න බැරි තත්වයක් වෙනවා. අනිත් පැත්තට youtube වල traval කරන couples දැකලා උන් inspire වෙනවා ළමයි නොහදා ආතල් එකේ ඉන්න.
  4. CodeMan

    ජැක තිබ්බොත් අවු 5 හිරේ!

    අමාරුවෙන් හරි බයික් කට්ටවත් ගනිල්ලා
  5. CodeMan

    ජිම් යන උන්ගේ බිජ්ජ. ඩොක්ටර් සචින්!

    ඒ කියන්නේ සාමාන්‍ය පුද්ගලයෙක් ගේ ස්වභාවයෙන් වෙනස් වූ තත්වයක් නේ. ස්වභාවදහමට අනුගත නොවීමක්.
  6. CodeMan

    TIN එක ගැන

    ගුටිත් කයි
  7. CodeMan

    කොහෙවත් ගියෙ නැද්ද - northern & eastern border

    @Solo Rider කොයි දවස් වලද ගියේ මචන්, අපි family ගියා 23, 24, 25. ඔය තැන් ටිකම තමයි cover කලේ
  8. CodeMan

    JAPAN TSUNAMI WARNING 5M WAVE

    බැරිවෙලා හරි භූමි කම්පා තත්වයක් ඇති උනොත් අපි දුවන්න ඕනි උඩ තට්ටුවටද , පහළ තට්ටුවටද ?
  9. CodeMan

    වසරේ අන්තිම සතියේ වැඩ දවස කෙබදුද මිත්‍රවරුනි.

    WHF හරි සුන්දරයි වය්ෆුත් ගෙදර නම්. දැන් නිවාඩු කාලේ නිසා ළමයිනුත් ගෙදර නේ. අති සුන්දරයි
  10. CodeMan

    පලමුවැනිදා සිට ඉන්ධන මිල ගණන්

    5000 madi, 10000 k wath unoth hari
  11. CodeMan

    මිදුල මඩ වෙනවට සහ වල් ගස් වැවෙන එක අඩු කරන්න

    බාසෙක් අල්ලන් අච්චුවක් හදන් ගෙදර හදන එක? - දිය සෙවෙල් බැදෙනවා නේද ඉක්මනටම interlock වලට වඩා ?

    No contents