අලුත් අවුරුද්දට හිතන්න යමක්
මම ඊයේ දිවයින පත්තරෙන් දැක්ක ලිපියක්. ගංගාරාමේ හාමුදුරුවෝ තමයි ලියලා තියෙන්නේ.
Link
කොළපුව වෙනුවට ගිනිපෙනෙල්ල
කොළපුව ඉක්මනට ඇවිලී අවසන් වන ආලෝකයකි. එහෙත් ගිනිපෙනෙල්ල ආලෝකය අඩු උනත් වැඩි කලත් භාවිතයට ගතහැකි ආලෝකයකි.
උත්සව අවස්ථාවකදී හෝ කිරි ටිකක් උතුරුවා...