පොලිසියේ ඇතුලේ ෆොටෝ දාලා වැඩක් නැහැ නෙ බන්, මුන් කියන්නෙ මට මම පොලිසියේ කියලා ඔප්පු කරන්න කියලානෙ
ඔය දැන් දාපන් කියන කටින්ම තමා පස්සෙ ෆොටෝ දැම්මට පිළි ගන්න බැහැ කියන්නෙත්
අනික ඉන්වෙස්ට් කරපු උන් 7 දෙනාගෙන (ඔව්... කලින් 4යි, දැන් 7යි) එකයි පේපල් හරහා ඉන්වෙස්ට් කලේ
අනිත් උන් සේරම මාව මීට් වෙලා...