පරන couple එකක්නෙ මචන්.. පරන මුස්ලිම් අය එහෙම කලාට දැන් ඉන්න එවුන් මෙහෙම නැහැ.. මුස්ලිම් කොල්ලෙක් catholic කෙල්ලෙක්ව බැන්දොත් ඒ කෙල්ලට මුස්ලිම් වෙන්නම වෙනව.. උබ ඉස්සර මුස්ලිම් එවුන් ගැන මේකේ thread දාල වැඩක් නැහැ.. ..
ඉස්සර හිටියෙ ලංකාවෙ මුස්ලිම් අය ඒත් දැන් ඉන්නෙ අරාබි විදිහට ඉන්න මුස්ලිම්...