ඊයෙ දැක්කනෙ පාර්ලිමේන්තුව.. එක එකාට වැරැද්ද පවරනව විතරයි.. රනිල් හිටංට බනිනව , හිටං UNP එකට බනිනව, UNP සෙට් එක IGP , Defence secretary ට බනිනව.. එකෙක්වත් වැරැද්දක් බාර ගන්නෙ නැහැ.. අන්තිමට මේකට IGP අල්ලල ශේප් වෙන්න හදන්නෙ.. කිරිඇල්ල, රාජිත එහෙම නම් පුරුදු විදිහටම හිටංව වැරදි කාරය කරනව.. හැබැයි...