1. rangasaman

    4G නෙමෙයි දැන් 5G

    අපේ ගෙවල් පැත්තට 3G සිග්නලුත් මදි. විඩියෝ එකක්වත් ප්ලේ වෙන්නේ නැහැ.:growl: 4G කියන්නේ 100mbps වේගයක් තියෙන්න ඔන. මගුල 20Mbps වත් එන්නේ නැහැ. 5G දුන්නහම ලංකාවේ 50mbps විතර එන්න දෙයි අපේ කට්ටිය
  2. rangasaman

    Amex Card..........

    බේසික් සැලරි එක 20,000.00 විතර ඕන මුලු එකතුව 30,000.00 ඔඔන වෙයි. බේසික් සැලරි එක 15,000.00 ට අඩු වෙලා එලවුන්සස් දීමනා වගේ එවයින් පඩිය 30,000.00 විතර තිබුනට සමහරක් වෙලාවට රිජට් කරනවා .හැබැයි ඔය ප්‍රෝෙමා්ශන් වලට අපේ ඔෆිස් වලට එනවා. ඒ වගේ වෙලෙටනම් ඔන්ට ඔන කොහොම හරි ඇගේ ගහලා දාන්න. මාසේ බිල හරි දිනට...
  3. rangasaman

    pulsar 135 neutral problem Help

    මගේත් ඔය ලෙඩේ තියෙනවා 5 ගියර් එකේම බ්‍රේක් කරලා නැවැත්තුවොත් නවත්තලා ආපහු එක තැන ඉදන් 1 එකට ගන්න අමාරුයි. එතකොට ගියර් හිරවෙනවා. පොඩ්ඩක් ඉස්සරහට අරගෙන එකෙන් එක දාලා අන්තිම එක උඩට පොඩ්ඩක් ටච් කරම නියුටල් වෙනවා.
  4. rangasaman

    බයික් එකට දෙවනි අවුරැද්දේ දුම් පරීක්ශනය &#3477

    ඔව් ඕන මම 2011 ගත්ත පලසර් 135 බයික් එක 2012 ජුනි වල දෙවනි අවුරුද්දට වාහාන අදායම් බලපත්‍රය ගන්නකොට දුම් සහකිකයයි ඉන්ෂුවරන්ස් එකයි දෙක බැලුවා. ජරාම වැඩේ කියන්නේ එක අවුරුදදට මගේ බයික් එකේ දුම් ටෙස්ට් එක ෆේල් වුනා. පස්සේ කම්පැනි දාලා කාබ්ලේටර් එක ටියුන් කරාට පස්සේ හරි ගියා
  5. rangasaman

    YAMAHA_FZ_ගන්න_කලින්

    මම පල්සර් 135 ගත්තේ 2011 මගේ යාළුවෝ කියනවා මේ මොඩ්ල් එක හරිම අන්බැලනස් හැන්ඩ්ලින් අපසෙට්, පිටිපස්සේ බර අඩුයි ලෙස්සසනවා කියලා. FZ එකක් ගනන් කියලා උන් කියන්නේ යකෝ දැන් බලන් ගියාහම එක ඊට හපන් එකක් වගේනේ තියෙන එකම තියාගන්නවා ඔන්න ඔහේ
  6. rangasaman

    Yamaha FZs එකක් ගන්න

    මටත් තියෙන්නේ පල්සර් 135 ක් ඔක විකුනලා FZs ගන්න හිතුනා. අනේ මන්දා තියෙන එක හොදයි කියලා හිතෙනවා වෙලාවකට
  7. rangasaman

    එලකිරි බයික් ගෑන්සිය

    මගේ ගාව තියෙන්නේ 2011 ගත්තු පල්සර් 135 එකක් මම දැන් ඒක විකුනලා දාල වෙන එකක් ගන්න හිතන් ඉන්නේ. ඉන්දියන් බයික් වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද මම අහලා තියෙන විදිහට පල්සර්,යමහාFZ, වගේ බයික් හොදයි කියනවා මට ඔන 135 වැඩි එකක් ගන්න
  8. rangasaman

    Bike ganna inna ayata

    මම පල්සර් 135 ගත්තේ 2011 දැන් ඒක විකුනලා දාලා වෙන එකක් ගන්න හිතෙනවා ඉන්දියන් බයික් වලින් හොදම බ්‍රෑන්ඩ් එක මොකක්ද
  9. rangasaman

    Yamaha Motorcycle Official Fan Page | EK

    මමත් මේ ත්‍රේඩ් එක බලන්න අවෝ
  10. rangasaman

    ElaKiri Bajaj Pulsar Fan Club.

    මමත් ආවා ඔන්න මගේ තියෙන්නේ 135 එකක් 2011 ජුනි ගත්තේ
  11. rangasaman

    දුම් දුම් දුම් දුම් කළු දුම්

    මගේ ගාව අංකනම් නැ මම මේ කියන්න හදන්නනේ බජාජ් එකේ ඩීලස්ලා දුම් සහතීකේ ගන්න ඔන කිවුවහම කරන වැඩ. ඒගොල්ලෝ තෙල් වහනවා පදින්න බැරි වෙන්නම ඒ කිවුවේ අද්දනවා අඩුයි 60 යන්නම බැ සහතිකේ අරන් ආපහු එන්න කියනවා. ආයේ කලින් ගානට තෙල් අරිනවා. එතකොට ආපහු පරන විදිහයට කාබන් විශ වායු පිටවෙනවා ඇති. හැබැයි හයිඩ් පාක්...
  12. rangasaman

    පොඩ්ඩක් වරෙල්ලකෝ බන්

    ස්ථිර තැන්පතුවක් දානවා අනිවාර්යෙන්ම එතකොට ඉදිරියට හොද ගානක් එක්කහු වෙනවා.
  13. rangasaman

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මගේ Pluser 135 ගත්තේ 2011 ජුනි මසේ 06 වෙනිදා. ඊයේ දිනේට 2013.06.05 දිනට දුවලා තියෙන්නේ 13475 යි. මම ඊයේ හයිඩ්පාරක් කෝනර් තියෙන ඩ්විඩ් පීරිස් මෝටර් කම්පැනි එකට සර්විස් දැම්මා. මලා :( Chain sprocket, Front Brake System දාන්නලු ගාන බඩු වලට විතරක් 8,000.00 පනියි කියලා එතන ෆෝමන් කෙනෙක් කියුවා. මගේ...
  14. rangasaman

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    මට ප්‍රශ්ණයක් තියෙනවා pulsar 135 වලට බජාජ් කම්පැනි එකෙයි ඩිලර්ස්ලයි දාන්නේ caltex havoline 20w50 එන්ජින් ඔයිල්. අපේ පැත්තතේ සාමාන්‍ය රෙපෙයාර් කරන තැන් වල castrol 20w50 දානවා. රත්තරන් කියනවා ලංකා ඔයිල් දාන්න කියලා (ලංකා ඔයිල් කියන්නේ ceypetco ආන්ඩුවේ සෙඩ් වල තියෙන ඔයිල්ද caltex ලංකා කියලා තියෙන...
  15. rangasaman

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    ]මම බයික් එක බජාජ් කම්පැනි ඩීලර් කෙනෙක්ට කියලා සර්විස් කරලා කාබ්ලේටරේ ටියුන් කරවාගෙන දුන් ටෙස්ට් එක ගත්තා. තෙල් වැහැවුවේ නැහැ. පල්ග්, එයාර් ක්ලිනර් සුද්ද කරා, ඔයිල් මාරු කරා, පුදුමයි ගිය අවුරුද්දේ Co කාබන් මොනොක්සයිඩි 9 තිබිලා ‍‍‍තෙල් වහලත් 3 දශම ගානකට අඩු උනේ. මේ පාර IDLE 0.37 2500RPM 0.39 යි...
  16. rangasaman

    එලකිරි පල්සර් ක්ලබ් Bajaj Pulsar Fan Club

    දුම් පරික්ෂාව මගේ Pluser 135 බයික් එක දැන් අවුරුදු තුනක් වෙන්න එනවා කිලෝ මිටර් 12400 විතර දුවලා තියෙන්නේ ගිය අවුරුද්දේ දුන් ටෙස්ට් එක ගද්දි ‍‍ෆේල් වුනා. පස්සේ සරවිස් සෙන්ටර් එකට ගෙවිච්චහම කාබ්ලේටරයෙන් තෙල් අඩු කරලා (නියනකින් කාබ්ලේටරයේ නට් එකක් කැරකෙව්වා) ඊට පස්සේ හරි ටෙස්ට් එක පාස්. හැබැයි...
  17. rangasaman

    LED බල්බ් ඕනෙද ...?

    කීයක් වෙනවද ? කොහෙන්ද ගන්නේ
  18. rangasaman

    Dialog wins 4G auction

    4G හින්දද දන්නෑ 4mbps බෑන්ඩ්විත් එකක් එක්ක 25GB දෙන්නේ. ඔහොම දෙන්න ඉතින් 4G ඔන නැ හොදට සිග්නල් තියෙනවනම් ඩොන්ගල් එකකිනුත් ඔය වේගේ එයිනේ. අනික 4G LTE කියන්නේ 100mbps වේගයක් දෙන්න පුලුවන් එකක්ලු නේ දීපල්ලකෝ ඔකෙන් හතරෙන් එකක්වත් එන වේගයක් හරියකට 4G නමටත් ලැජ්ජයි
  19. rangasaman

    පෙට‍්‍රල් ඔක්ටේන් 90 ද? 95 ද?

    මගේ පල්සර් 135 ට මම 95 ගැහැවුවා. එතකොට බයික් එක ටිකක් අද්දනවා වැඩියි. අනිත් එක 90 ට වඩා පිරිසිදු කරලා තියෙනවා එන්ජිමට හොදයි කියලා සෙඩ් එකේ උන් කියනවා.

    No contents