මෙච්චර මෙ දියුනු ලොකෙක පාට වලින් ග්‍රූප් හදලා, හාමුදුරුවරු ප්‍රසිඩන්සි එකෙ චන්ද එහා මෙහා කරන්න පුලුවන්, මුස්ලිම් සින්හලා හෝ දෙමල හරි ඔක්කොම දාලල් හුටපට හදලා, බොරු හිරෙ යන සීන් දාලා, ටීවි චැනල් කාරයොත් ජනාදිකමට ඉල්ලලා විකාර. වෙන රටවල් වල එවුන් ප්‍රසඩන්සි එකට තරඟ කරන එවුන් ගෙ මාතෘකා ඔහොම නැ...