1. sinhawanshaya

    🚧 වැලිකොට්ට පාර වතුරට ගසාගෙන යයි

    හැබයි මෙකෙ ඉන්න එවුන් කියන්නෙ කොහොම හරි බොඩීස් ටික හොයාගෙන ගෞරවාන්තිව භූම දානෙ කරන්න ඔනෙ කියලා
  2. sinhawanshaya

    මේ කෙල්ල මරු බන්

    හෙළ ගැනු දැකලා දැකලා ඉතින් මෙහෙම සුන්දරියෙක් ව දකිනකොට default එහෙම හිතෙනවා
  3. sinhawanshaya

    මේ කෙල්ල මරු බන්

    Ehema thamai godak thambi kello
  4. sinhawanshaya

    මුස්ලින් මිනිස්සුත් හාමුදුරුවන්ගේ බණ අහනවා 😍😍😍

    එතකොට පාස්ට ජෙරොම් ගාවට ගිය ගනයො ගියෙත් උන්ගෙ කැමත්තට නෙ
  5. sinhawanshaya

    මුස්ලින් මිනිස්සුත් හාමුදුරුවන්ගේ බණ අහනවා 😍😍😍

    ප්‍රශ්නෙ තියෙන්නෙ ඔක අනිත් පැත්ත වුනාම එක accept karanna බැරුව මරලතොනි දෙන කුනුහරුප කියන එක
  6. sinhawanshaya

    මුස්ලින් මිනිස්සුත් හාමුදුරුවන්ගේ බණ අහනවා 😍😍😍

    මම හිතන්නෙ උන්ට සත්ය පෙනිලා වෙන්න ඇති. අනිත්ය දැනිලා ඇති. දැන් ගිහින් යට ඇඳුම මාරු කරගන්න
  7. sinhawanshaya

    මුස්ලින් මිනිස්සුත් හාමුදුරුවන්ගේ බණ අහනවා 😍😍😍

    සුසන්යොගය. හෙල බෞද්දයො තෙත් වෙන ත්‍රේඩ්.
  8. sinhawanshaya

    කවදහරි ලංකාවේ ජනාධිපති වෙනවා..🤗

    මෙක නම් නියම බොරුවක් වෙන්න ඔනෙ, emirates wala ekaa මුව දන්නෙත් නැතුව ඇති අර ත්‍රීපොශ ක්‍රියෙටිව් කන්ටෙන්ට් ක්‍රියෙටර් වත් අරන් පලයන් ------ Post added on 1766030424
  9. sinhawanshaya

    Instagram හරහා කෑල්ලක් දාගැනීමේ පහසු ක්‍රම 101

    නියම පිරිමි එලියට බැහැලා සහාකාරිය හරි ෆන් එකට හරි කෑලි හොයාගන්නෙ, උඹ හිතනවාද ඔහොම ලෙසියෙන් ඉන්ස්ටා එකෙන් කෙල්ලො හොයාගන්න පුලුවන් කියලා, පුලුවන්, හැබැයි අර කුක්කු දීලිකා ද වගෙ වෙස ගැනු.
  10. sinhawanshaya

    මෝඩ මාලිමා ජෙප්පොත් ගඟට මුට්ටි දායි!

    මෙක වෙනස් බන්, මෙක හෙළ සන්ස්කෘතිය චාරිත්‍ර. කොරොනා කාලෙ මුට්ටි ගඟෙ පා කරපු එක, හෙලිකොප්ටරෙන් පිරිත් පැන් හලපු එක කෙලින්ම ගොන් ගොඩෙ කම
  11. sinhawanshaya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    යුටියුබ් එකෙ ඔනෙ තරම් වීඩියොස් ඇති ගඟ්වතුරකට අහු වුනා කාර් එකක් හොයා ගන්න විදිය. සල්ලි දීල ගන්න කලින් නියම රිසර්ච් පාරක් කරන්න වෙනවා . හෙල කාර් සේල්ස් ඔවා ලස්සනට හන්ඟලා දෙයි
  12. sinhawanshaya

    නායගිය තැන රාත්‍රියට ඇහෙන ලතෝනි හඬ 😶

    bury karana eka neme prashne, bodies hoyaganna eka, kandhak ma pas ayn karanna oney, kohen kiyala hoyannada. anith eka dan owaa hambunath mas kaali athata ahu wela kadila enawa. umba dannawada Everest kande mala mini hena godak thiyenawaa kiyala? danan hitiye na neda? lin madi!
  13. sinhawanshaya

    මේවා ඇත්තද කුකුලොහ් ~ Most miserable countries in the world

    තොපිට අසහනෙ වුනාට ඔය වගෙ organisation වල ඉන්නෙ දැන උගත් එවුන් ශ්‍රෙශ්ට ප්‍රෞඩ ශිශ්ටාචාරෙ තියෙන, ඉන්දියන් සාගරෙ මුතු ඇටෙ වන, ලොකෙ ලොකුම බෞද්ද රට ලොකෙ තියෙන තැන. සෙක්ස් ඉන්ටනෙට් එකෙන් හොයලාත් කප් ගහනවා ------ Post added on 1766023410
  14. sinhawanshaya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    ethakota lankaawee flood maps, potential flood maps publish karalaa nAdhdha? hari haman ratala thiyenawa risk level eka aanan manan each area ekata.
  15. sinhawanshaya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    jeevitheta floods na mage area eke! risky nam owa aragena godak kal aliexpress eken. simple!
  16. sinhawanshaya

    වාහනේ ගංවතුරට අහූනාට පස්සෙ. 😥😥😥

    bera ganna puluwan de beragannawa. dan uda benz eke aythi ekaata lassanata oka karanna thibba.,

    No contents