ටෞකන්න ගෑනීට නිදි නැති වෙන්න දීලා හිටපන්. මාසේ අන්තිමට සුපිරි බිලක් එයි. උල්පත් තියනව නම් පැය බාගයක් යද්දි වතුර පිරෙයි. උල්පත් අඩුයි නම්, ලිඩ ගොඩක් ගැඹුරු එකක් නම් පැය ගානක් යයි. සමහර විට පැය 2කට වඩා වැඩි වෙයි බන්. මෝටරේ හුලං අල්ලලා ඇති. ඒකට වතුර පුරවලා හිටපන් ඕක්කොටම කලින්. වතුර නැතුව මෝටරේ වැඩ...