1. chathuranirmal

    hancoks ultimate godlike™ house!

    සුපිරියි යකෝ.:cool::cool::cool: වාස්තු විද්‍යා කාරයෝ නම් එක එක අඩු පාඩු කියයි.:rofl:
  2. chathuranirmal

    hancoks ultimate godlike™ house!

    මරුටි , අවුඩි නැතුව ලංකාවේ හදපු වොක්ස් වැගන් එකක් ගනින්.
  3. chathuranirmal

    Automobile Engineering HELP

    German tec එකේ තියෙන්නෙ Automobile Mechanic . Automobile engineering නෑ නේද​
  4. chathuranirmal

    Automobile Engineering HELP

    මට නෙමෙයි බන්. මගේ යාලුවෙක්ට . රට යන්න පුලුවන් විදියට කරන්න හොද කෝස් එක මොකක්ද​.
  5. chathuranirmal

    Automobile Engineering HELP

    Automobile Engineering කරන්න හොද තැනක් කියපන්කෝ. මට නෙමෙයි. අපේ කොල්ලෙක් ඉන්නවා. ඌAL කරලා නෑ. පහුවෙලා හරි මේ පාර o/L හොදට ගොඩ දාගත්ත​. Maths ,Science වලට C තියනවා. මුලින්ම Advanece Diplomaඑකක් හරි, HND එකක් උනත් කමක් නැහැ. Automobile Engineering නැතුව වෙන හොද කෝස් එකක් උනත් අවුලක් නෑ මේ ගැන...
  6. chathuranirmal

    =+ Ridila™ගෙ ජොබ් එක නැති වෙලා+=

    කවුද කිව්වේ? :lol:
  7. chathuranirmal

    O/L A9 ප්‍රෝඩාව​

    අඩෝ මම නෙමෙයි බන් උබේ රෙප් කැපුවේ. මගෙත් රෙප් කපලා . Image link එක වැඩ කරන්නෙ නෑ
  8. chathuranirmal

    O/L A9 ප්‍රෝඩාව​

    දැන් OL maths fail උනත් AL කරන්න දෙනවා. :)
  9. chathuranirmal

    O/L A9 ප්‍රෝඩාව​

    PASS ප්‍රතිශතය වැඩි කරන්න ඕනි නිසා මුන් ලකුණු පරතරය අඩු කරනවා. මහින්දගේ කාලේ ගණන්වල S එක 18 දුන්නා කියලා බැන බැන හීටපු උන් හැම විෂයකම ලකුණු පරතර අඩු කරලා. විදේශ ආධාර ගන්න ඕනි නිසා මෙහෙම කරලා හරි යනවද ඉතින්. OL වත් යන්තං හරි ගොඩ දාගන්න බැරි නම් වැඩක් නෑ.
  10. chathuranirmal

    Kollo set wenne nathi kello

    මටත් කෙල්ලෙක් නෑ.
  11. chathuranirmal

    Spa experiences

    කොටා ස්පා එකේ පදිංචිවෙයි.:D:D:D
  12. chathuranirmal

    මුගෙ ආතල් එක​ බලපන්කෝ

    මුගෙ ආතල් එක​ බලපන්කෝ

    No contents