1. chathuranirmal

    විනු ....

    bunmp
  2. chathuranirmal

    ගෙදර පේන්ට් කරන්න උදව්

    කොහෙද මිනිහො වතුරෙන් දිය කරන්නෙ.:angry: තිනර් දාලා දිය කරන්නෙ. :lol:උබට ආස නම් ගෙනත් ගාපන්. මම නම් කියන්නෙ ගාන්න එපා කියලා. ගේ අතු ගාද්දි පොතු වගේ ගැලවි ගැලවි යනවා. ස්ප්‍රේ මැෂීමක් ගෙනල්ලත් එක පාරක් ගෑවා. ඒත් පොතු යනවා මචන්. හොදමදේ පොලිෂ් එක ගාපන්. ඒක කොහොමත් මාසෙකට සරයක්වත් පොලිෂ් කරන්න වෙනවා...
  3. chathuranirmal

    අම්බෝ මේක

    චැනල් එක කාගේ උනත් කමක් නෑ. මීට වඩා හොදට තව කරන්න​. පව් නිසා ලයික් එකක් දාලා සබ්ස්ක්‍රයිප් කරා.
  4. chathuranirmal

    අනියම් සබඳතා 16+++

    අනුන් ගේ ප්‍රශ්න තමන් ගේ කර ගන්න එපා. හොරෙන් කොටු පැන්නත් කවද හරි මාට්ටූ වෙනවා
  5. chathuranirmal

    Koombiyo Meet up - Dialog

    අන්තිමට යන ජෙහාන් ඉන්න ඇඩ් එක නම් මරු:lol::lol::lol:
  6. chathuranirmal

    පැණි_සව් 18 +++

    තෝ මෙතන කවි කිය කිය ඉන්නෙ නැතුව ගිහින් ඉරජ් එක්ක එකතු වෙලා සිංදුවක් කලොත් නරකද​.
  7. chathuranirmal

    Softwear error help

    DOS softwear එකක් තියනවා. ඒකXP, 98 වලට වැඩකරනවා. Vista ,Windows 7 වගේ ඒවට RUN AS XP විදියට හැදුවම වැඩ කරනවා. ​ ඒත් Windows 8, WIndows 10වලට කොහොමත්ම වැඩකරන්නෙ නෑ. මේකට කරන්න දෙයක් කියන්න
  8. chathuranirmal

    හතු බිස්නස් උදව්

    Ethakota eva kanda ayata ledak enne nadda?
  9. chathuranirmal

    B'day GIFT

    මේ පාර ඇදුමක් දෙන්න​. ඊලග පාර එයාව සප්‍රයිස් වෙන්නත් එක්කලා එයාට බබෙක් දෙන්න​ :D
  10. chathuranirmal

    ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

    ලොකු ගානකින් බිල වැඩි උනේ නෑ. සිවිලිම් ෆෑන් එකකට යන ප්‍රමානෙම වගේ යනවා.
  11. chathuranirmal

    ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

    2 years. පිටි පස්සෙ තියන ඩස්ට් කප් එක මාසෙකට දෙකකට සැරයවත් ගලවලා දූවිලි පිහිදාන්න ඕනි. water cooling වැඩකරනකොට 1/4 වත් වතුර තියෙන්න ඕනි. හොදට කරන්ට් සප්ලයි එක තියෙන්න ඕනි. මල්ටි ෂොකට් ගහලා තව ඒවට කරන්ට් එක දෙන්න හොද නෑ. මේ ගැන සැලකිලිමත් උනොත් මේකේ අවුලක් එන්නෙ නෑ. මේකේ ලොකු අවුලක් ආවොත් එන්නෙ...
  12. chathuranirmal

    ගන්ඩ හොඳ ෆෑන් එකක් කියන්ඩකෝ...

    https://www.singersl.com/products/index.asp?PC=air_coolers&isSeachType=SearchProducts සල්ලි තියෙයි නම් මේක ගනින් බන්. අවුලකට කියලා තියෙන්නෙ සද්දේ ටිකක් වැඩියි. Speed level 3ක් තියනවා. අඩුම level එකට දැම්මම එච්චරම අවුලක් නෑ. මේදවස් වල මේකේ පිහිටෙන් තමයි ආතල් ඒකේ ඉන්නෙ. water cooling තියන නිසා හම...
  13. chathuranirmal

    අලුතෙන් පටන් ගත්තේ !

    වාහන රෙන්ට් එකෙට දෙන්නෙ කීයටද​?
  14. chathuranirmal

    CEB Song!!

    Tags #කනවා පුන්සදේ, කරන්ට් වැදුනා, බිල කපලා, ලංවිම තේමා ගීතය., ලංවීම තහනම්, ලන්තැරුම ලිදේ, ceb theme song, ceb youtube, ceylon electricity board, light නෑ :D
  15. chathuranirmal

    Facebook.Bff

    BFF උබ කාගෙ දරුවෙක්ද බන් ? ඔහොම ගොන් ඒවා අහන්න එපා. රාජිතගේ පුතෙක් කියලා මිනිස්සුහිතයි
  16. chathuranirmal

    SLT එකෙන් දෙන Prolink Router එක..

    tozed එකට සිග්නල් අදිනවා හොරයි. huawei එකක් ගන්නපුලුවන් නම් ගොඩක් හොදයි. නැත්නම් ATEL එක ගනින්.

    No contents